Kandulin Mathaka Purawa Lyrics
by Nirosh Nish
“Kadulin mathaka purawa hinahi duraka giya” (කඳුලින් මතක පුරවා හිනැහී දුරක ගියා): Kandulin Mathaka Purawa (කඳුලින් මතක පුරවා) lyrics, a Sinhala heartbreak song sung by Nirosh Nish, with words by Ishan Prince and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kadulin mathaka, and in Sinhala it is කඳුලින් මතක පුරවා ගී පද.
| SONG | Kandulin Mathaka Purawa |
|---|---|
| SINGER | Nirosh Nish |
| LYRICIST | Ishan Prince |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Kandulin Mathaka Purawa Lyrics Singlish
Kadulin mathaka purawa hinahi duraka giya
Taraha naene hamada satutin inna oyaa
Kiwata maage waradi oyaa
Nahaene me wanathura waradi karala obata kisidaa...
Randu kara perada hetu natiwa oyaa
Samu aran herada yanna oba hithala
Kiwata maage waradi oyaa
Nahaene me wanathura waradi karala obata kisidaa...
Thawama balan unne mathake thurulu karan
Aaye ei kiyala maage husma aran
Kiwata maage waradi oyaa
Nahaene me wanathura waradi karala obata kisidaa...
Kadulin mathaka purawa...කඳුලින් මතක පුරවා ගී පද
කඳුලින් මතක පුරවා හිනැහී දුරක ගියා
තරහා නෑනේ හැමදා සතුටින් ඉන්න ඔයා
කීවාට මාගේ වැරදී ඔයා
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...
රණ්ඩු කරා පෙරදා හේතු නැතිව ඔයා
සමු අරන් හැරදා යන්න ඔබ හිතලා
කීවාට මාගේ වැරදී ඔයා
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...
තවම බලන් උන්නේ මතකේ තුරුළු කරන්
ආයේ එයි කියලා මාගේ හුස්ම අරන්
කීවාට මාගේ වැරදී ඔයා
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...
කඳුලින් මතක පුරවා...//
Performances of Kandulin Mathaka Purawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulin Mathaka Purawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulin Mathaka Purawa LyricsKandulin Mathaka Purawa Lyrics Englishකඳුලින් මතක පුරවාකඳුලින් මතක පුරවා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosh Nish SongsNirosh Nish LyricsNish LyricsChamath Sangeeth ComposerIshan Prince Lyricist


