Hitha Keniththuwa Adare Lyrics
by Nuwan D Yapa
“Hita kenittuwa aadare numbaava dakkaama mul dine” (හිත කෙනිත්තුව ආදරේ නුඹව දැක්කම මුල් දිනේ): Hitha Keniththuwa Adare (හිත කෙනිත්තුව ආදරේ) lyrics, a Sinhala love song sung by Nuwan D Yapa, with words by Sudesh Attanayaka and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita kenittuwa, and in Sinhala it is හිත කෙනිත්තුව ආදරේ ගී පද.
| SONG | Hitha Keniththuwa Adare |
|---|---|
| SINGER | Nuwan D Yapa |
| LYRICIST | Sudesh Attanayaka |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hitha Keniththuwa Adare Lyrics Singlish
(Hita kenittuwa aadare numbaava dakkaama mul dine
Maara gaha yata saikalayak wage
Hadawatha mage pitchchune aes deka mage rathu wune
Thaembili gediyata kaputaa wahalaa wageyi
Dakkama kollaa numbage man.....//)
Heena eka eka ahase yanakota kurullek haepilaa
Wahina waessata liyum nava nava oruth mama yaewwaa
Numbae matthema nahina hita gena dukak mata hithilaa
Aeththamai man maerenawaa langadima muhude hari paenalaa....
Hita kenittuwa aadare.....
Puruddhata wage dakkaa heenan api dennaa baendalaa
Lamayi dolahama dekata bedilaa kriket maech gaehuwaa
Langata thawa numbae langa wune mama denna loku ummaa
Honama hariyata kitutu wenakota kawda aeharewwaa.....
Hita kenittuwa aadare ......හිත කෙනිත්තුව ආදරේ ගී පද
(හිත කෙනිත්තුව ආදරේ නුඹව දැක්කම මුල් දිනේ
මාර ගහ යට සයිකලයක් වගේ
හදවත මගේ පිච්චුනේ ඇස් දෙක මගේ රතු වුනේ
තැඹිලි ගෙඩියට කපුටා වහලා වගෙයි
දැක්කම කොල්ලා නුඹගේ මං.....//)
හීණ එක එක අහසේ යනකොට කුරුල්ලෙක් හැපිලා
වහින වැස්සට ලියුම් නව නව ඔරුත් මම යැව්වා
නුඹේ මත්තෙම නහින හිත ගැන දුකක් මට හිතිලා
ඇත්තමයි මං මැරෙනවා ළඟදිම මුහුදේ හරි පැනලා....
හිත කෙනිත්තුව ආදරේ.....
පුරුද්දට වගේ දැක්කා හීනෙන් අපි දෙන්නා බැඳලා
ළමයි දොළහම දෙකට බෙදිලා ක්‍රිකට් මැච් ගැහුවා
ළඟට තව නුඹේ ළං වුණේ මම දෙන්න ලොකු උම්මා
හොඳම හරියට කිටුටු වෙනකොට කව්ද ඇහැරෙව්වා.....
හිත කෙනිත්තුව ආදරේ ......
Related Songs and Tags
Hitha Keniththuwa Adare LyricsHitha Keniththuwa Adare Lyrics Englishහිත කෙනිත්තුව ආදරේහිත කෙනිත්තුව ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan D Yapa SongsNuwan D Yapa LyricsShenal Maddumage ComposerSudesh Attanayaka Lyricist