Line Ekata Lyrics
by Nuwan D Yapa
“Layin ekata konde bandan” (ලයින් එකට කොන්ඩේ බැඳන්): Line Ekata (ලයින් එකට) lyrics, a Sinhala baila song sung by Nuwan D Yapa, with music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලයින් එකට ගී පද, and many know it simply as Layin ekata.
| SONG | Line Ekata |
|---|---|
| SINGER | Nuwan D Yapa |
| LYRICIST | Nuwan D Yapa |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Baila |
| VIEWS | 12 |
| UPDATED |
Line Ekata Lyrics Singlish
Layin ekata konde bandan
Bandapu konde tint karan
Daala kanata karabuwak
Kolla yanne layin daman
Kolla layin dammata ban
Unge denim wandada man
Kello ewa dakka gaman
Hina wenne aida machan
Kollan handa wada unata
Kellan ada na ewaata
Salli bage thiyena unta
Tamai kello manapa ada
Aiyyo ban mokada une
Mata nam dan epa une
Salli bage hamba karan
Dawasak yamu kar eken
Kochchara api kiwwath gothala rasa katha
Kello yai naethida atha mita wenwela
Boru posh wada navathala
Hitioth normal wela
Saththai umba dinanawa dawasak podi putha
Kellan is where
Layin ekata konde bandan....ලයින් එකට ගී පද
ලයින් එකට කොන්ඩේ බැඳන්
බැඳපු කොන්ඩේ ටින්ට් කරන්
දාලා කනට කරාබුවක්
කොල්ලා යන්නේ ලයින් දමන්
කොල්ලා ලයින් දැම්මට බං
උන්ගෙ ඩෙනිම් වන්ඩද මං
කෙල්ලො ඒවා දැක්ක ගමන්
හිනා වෙන්නෙ ඇයිද මචං
කොල්ලන් හඬ වැඩ උනාට
කෙල්ලන් අද නෑ ඒවාට
සල්ලි බාගෙ තියෙන උන්ට
තමයි කෙල්ලෝ මනාප අද
අයියෝ බං මොකද උනේ
මට නම් දැන් එපා උනේ
සල්ලි බාගෙ හම්බ කරන්
දවසක යමු කාර් එකෙන්
කොච්චර අපි කිව්වත් ගොතලා රස කතා
කෙල්ලෝ යයි නැතිදා අත මිට වෙන්වෙලා
බොරු පොශ් වැඩ නවතලා
හිටියොත් නෝමල් වෙලා
සත්තයි උඹ දිනනවා දවසක පොඩි පුතා
කෙල්ලන් is where
ලයින් එකට කොන්ඩේ බැඳන්....Related Songs and Tags
Line Ekata LyricsLine Ekata Lyrics Englishලයින් එකටලයින් එකට ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan D Yapa SongsNuwan D Yapa LyricsShenal Maddumage ComposerNuwan D Yapa Lyricist