Heena Thibunata Kotiyak Lyrics
“Hora welaa diya welaa” (හොර වෙලා දිය වෙලා): Heena Thibunata Kotiyak (හීන තිබුනට කෝටියක්) lyrics, a Sinhala inspirational song sung by Olu Wasanthi and Shyamen Dangamuwa, with words by Sydney Chandrasekara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හීන තිබුනට කෝටියක් ගී පද, and many know it simply as Hora welaa.
| SONG | Heena Thibunata Kotiyak |
|---|---|
| SINGER | Olu Wasanthi, Shyamen Dangamuwa |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Heena Thibunata Kotiyak Lyrics Singlish
Hora welaa diya welaa
galanawaa ohee kaanuwe
hondak nae narakakuth nae
mukuth nae me jeewithe
(heena thibunata kotiyak
athee nae eka rupiyalak.....//)
Hinaa wennaata balan hitiyaata
sepak gena hitha perum piruwata
anunge sepa balen uduran
ape karagaththoth misak
(adath nae hetath nae
apita sepathak labennae....//)
(heena thibunata kotiyak
athee nae eka rupiyalak.....//)
Aadare hada pura diwwata
kithi kaewi heena balan hitiyaata
dunna uduran malsaraagen
apima widagaththoth misak
(adath nae hetath nae
apita aadare labennae....//)
Hora welaa.......හීන තිබුනට කෝටියක් ගී පද
හොර වෙලා දිය වෙලා
ගලනවා ඔහේ කාණුවේ
හොඳක් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජිවිතේ
(හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්.....//)
හිනා වෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම් පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කරගත්තොත් මිසක්
(අදත් නෑ හෙටත් නෑ
අපිට සැපතක් ලැබෙන්නෑ....//)
(හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්.....//)
ආදරේ හද පුරා දිව්වට
කිති කැවී හීන බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපිම විදගත්තොත් මිසක්
(අදත් නෑ හෙටත් නෑ
අපිට ආදරේ ලැබෙන්නෑ....//)
හොර වෙලා.......
Performances of Heena Thibunata Kotiyak
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Thibunata Kotiyak” on YouTube.
Live Performances · 3
▶Liveහීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් | Heena Tibunata Kotiyak | Sahara Flash live in jordanN&N VIDEO
▶LiveHeena Thibunata Kotiyak by Danga Original | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶LiveHeena Thibunata Kotiyak | හීන තිබුණට කෝටියක් | Shyamen Dangamuwa (Danga) | Live Acoustic | Roo TunusRoo Tunes
Cover Versions · 12
▶CoverHeena Thibunata Kotiyak (Harakotiya Theme Song - Korawela Diyawela) - New Sinhala Songs 2017Sinhala Songs Lyrics
▶CoverHina Thibunata Kotiyak - හීන තිබුනට කෝටියක්SUNFLOWER MUSICAL BAND
▶CoverHeena Thibunata Kotiyak (Harakotiya Drama Theme Song)For You
▶CoverDanga ගෙ හීන තිබුනට කොටියක් kome vibez version එක | CHANNEL ONE | KOME VIBEZkome vibez
▶CoverHeena Thibunata Kotiyak - Haara Kotiya - Shyamen DangamuwaSindu Ahamu
▶CoverHeena Thibunata Kotiyak (Harakotiya Theme Song - Korawela Diyawela)හීන තිබුනට කෝටියක්NAADHA WARSHA නාද වර්ශා
▶Coverහින තිබුනට කෝටියක් Sunflower ගංගාගේ හඩින් Heena Thibunata Kotiyak (Haara Kotiya)Live Lanka
▶Coverhina thibunata kotiyak (හින තිබුනට කෝටියක් )සි TV
▶CoverHeena Thibunata Kotiyak || Club Remix || DJ Shadow @amazingmuziclkAmazing Muzic LK
▶Coverහීන තිබුනට කෝටියක් - (Harakotiya Drama Theme Song) - Shymen DangamuwaMusic @ Heaven
▶CoverHeena Thibunata Kotiyak | හීන තිබුනට කෝටියක් (හාර කෝටිය - තේමා ගීතය) Reggae Bass coverChamis Bass
▶CoverHeena Thibunata Kotiyak | Sunflower | හීන තිබුනට කෝටියක් | සන්ෆලවර්Power Hands Rathnpura
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Thibunata Kotiyak LyricsHeena Thibunata Kotiyak Lyrics Englishහීන තිබුනට කෝටියක්හීන තිබුනට කෝටියක් ගීතයේ පද පෙළLyrics With TransliterationOlu Wasanthi SongsOlu Wasanthi LyricsWasanthi LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist