Premayudha

Song Details: Singer & Composer Information
Premayudha Lyrics in Sinhala (ප්‍රේමායුධ ගී පද) and English by Olu Wasanthi, written by Sydney Chandrasekara and composed by Ashan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Premayudha
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
16

Premayudha Lyrics

(Premaneeya prema vimane sulan kapolu binda dama
Chanda suli sulan hamala giniyam kala......//)
(Mage pembara pasupasa hamba enne ai me lesa
Ana vina maya bandhana davai adare ginigena.......//)

Mage prema pudasunata hit vedana dunne ai
Bindalanna pem bamma balavegayan evve ai
(Na salennee..... biya na sita konakavat.....//)
Rakaganna mage pembara atha ma sita avi dara......

(Premayudha......////)

Yantara mantara gupta kathandara kendare patala
Malavun banda japakota mathura tovilaya bera peluva
Adare labanna premaya dinanna vairaye gini molava
Karannne monavada minis pranayaka vatinaakama notaka.......

Premaneeya prema.......
(Premayudha......////) (Premayudha......////)

ප්‍රේමායුධ ගී පද

(ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොළු බිඳ දමා
චණ්ඩ සුලි සුළං හමාලා ගිනියම් කළා......//)
(මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස
 අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන.......//)

මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි
බිඳලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි
(නෑ සැලෙන්නේ..... බිය නෑ සිත කොණකවත්.....//)
රැකගන්න මගේ පෙම්බරා ඇත මා සිත අවි දරා......

(ප්‍රේමායුධ......////)

යන්තර මන්තර ගුප්ත කතන්දර කේන්දරේ පටලා
මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර පැලුවා
ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෛරයේ ගිනි මොලවා
කරන්නේ මොනවද මිිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා.......

ප්‍රේමණීය ප්‍රේම.......
(ප්‍රේමායුධ......////) (ප්‍රේමායුධ......////)

Frequently Asked Questions

Who sang Premayudha?

Olu Wasanthi performed Premayudha. Olu Wasanthi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Premayudha lyrics?

The lyrics for Premayudha were written by Sydney Chandrasekara. Sydney Chandrasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Premayudha?

Ashan Fernando composed the music for Premayudha. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Premayudha complete lyrics?

You can find the complete Premayudha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Premayudha?

Premayudha has been viewed 16 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ප්‍රේමායුධ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේමායුධ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Premayudha LyricsPremayudha Song LyricsPremayudha Lyrics Englishප්‍රේමායුධ Lyricsප්‍රේමායුධ ගීතයේ පද පෙළLyrics With TransliterationOlu Wasanthi SongsOlu Wasanthi LyricsWasanthi LyricsWasanthi Song LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Premayudha" or discuss the lyrics with other music lovers.

Loading comments...