Saradam Sina Lyrics
“Saradam sina ime katarin midi” (සරදම් සිනා ඉමේ කතරින් මිදී): Saradam Sina (සරදම් සිනා) lyrics, a Sinhala heartbreak song sung by Pasindu Umayanga, with words by Sajith V Chathuranga and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරදම් සිනා ගී පද.
| SONG | Saradam Sina |
|---|---|
| SINGER | Pasindu Umayanga |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Saradam Sina Lyrics Singlish
Saradam sina ime katarin midi
Avaman vu adare vindava gami
Devi devatawo hebahin mevi
Ma chetanaven hema samugani
Matu prema parami pura hamuvanna asha kala.......
Chandramayan maga hara hema ra pelanne tanikama
One epakam hita yata tiya man tunyamaye oba vetha
Sansaraye me duka navatinu epa me langa......
Kadulin tenu e maliga vindaganna yamdo charika
Kulundul pathum mal pubuda sinasen suvadayakai sarika
Sansaraye me duka navatinu epa me langa......
Saradam sina........සරදම් සිනා ගී පද
සරදම් සිනා ඉමේ කතරින් මිදී
අවමන් වූ ආදරේ විඳවා ගමි
දෙවි දේවතාවෝ හැබැහින් මැවී
මා චේතනාවෙන් හැම සමුගනී
මතු ප්‍රේම පාරමී පුරා හමුවන්න ආශා කළා.......
චන්ද්‍රාමයන් මග හැර හැම රෑ පෙලන්නේ තනිකම
ඕනෑ එපාකම් හිත යට තියා මං තුන්යාමයේ ඔබ වෙත
සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ......
කඳුලින් තැනූ ඒ මාළිගා විඳගන්න යම්දෝ චාරිකා
කුළුඳුල් පැතුම් මල් පුබුදා සිනාසෙන් සුවදායකයි සාරිකා
සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ......
සරදම් සිනා........
Performances of Saradam Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Saradam Sina” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saradam Sina LyricsSaradam Sina Lyrics Englishසරදම් සිනාසරදම් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationPasindu Umayanga SongsPasindu Umayanga LyricsUmayanga LyricsYasas Medagedara ComposerSajith V Chathuranga Lyricist


