Hina Nathuwata Lyrics
“Hina naethuwata hitata suwa dena” (හිනා නැතුවට හිතට සුව දෙන), Hina Nathuwata (හිනා නැතුවට) lyrics: a Sinhala heartbreak song sung by Pathum Maduranga, with words by Sahan Muthukumarana and music by Saman Indika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිනා නැතුවට ගී පද, and many know it simply as Hina naethuwata.
| SONG | Hina Nathuwata |
|---|---|
| SINGER | Pathum Maduranga |
| LYRICIST | Sahan Muthukumarana |
| COMPOSER | Saman Indika |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hina Nathuwata Lyrics Singlish
Hina naethuwata hitata suwa dena
Vahee anduru mandaarame
(Kandulu vitarada mage taniyata
Kiyannatho mata sudu nage......//)
Dakinnata mata nohaekimuth oba
Sit puraawata pera wage
Hita themaagena vaetena vahee bindu
Atheetaya sihiyata naege......
Hina naethuwata.......
Kiyannata mata nohaekimuth duka
Obe savanata pera wage
Kaegasaagena aedena mada nala
Susum taramata mata age......
Hina naethuwata.......හිනා නැතුවට ගී පද
හිනා නැතුවට හිතට සුව දෙන
වැහි අඳුරු මන්දාරමේ
(කඳුළු විතරද මගේ තනියට
කියන්නතෝ මට සුදු නඟේ......//)
දකින්නට මට නොහැකිමුත් ඔබ
සිත් පුරාවට පෙර වගේ
හිත තෙමාගෙන වැටෙන වැහි බිඳු
අතීතය සිහියට නැගේ......
හිනා නැතුවට.......
කියන්නට මට නොහැකිමුත් දුක
ඔබේ සවනට පෙර වගේ
කෑගසාගෙන ඇදෙන මද නල
සුසුම් තරමට මට අගේ......
හිනා නැතුවට.......Performances of Hina Nathuwata
Cover versions, live performances, and reality-show contestant performances of “Hina Nathuwata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hina Nathuwata LyricsHina Nathuwata Lyrics Englishහිනා නැතුවටහිනා නැතුවට ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Maduranga SongsPathum Maduranga LyricsMaduranga LyricsSaman Indika ComposerSahan Muthukumarana Lyricist

