Nima Una Mage Adare Lyrics
“Nima wuna mage aadare” (නිමා වුණා මගේ ආදරේ): Nima Una Mage Adare (නිමා වුණා මගේ ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Pathum Madusanka, with words by Rosha Fernando and music by Ruwan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nima wuna, and in Sinhala it is නිමා වුණා මගේ ආදරේ ගී පද.
| SONG | Nima Una Mage Adare |
|---|---|
| SINGER | Pathum Madusanka |
| LYRICIST | Rosha Fernando |
| COMPOSER | Ruwan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Nima Una Mage Adare Lyrics Singlish
(Nima wuna mage aadare
Dukak denei mage jeewithe
Sitak taniwa handana reye
Ada ma hera da ey giye......//)
Oba genemai neth soyannai
Oba genemai sitha ahannai
Neddo ey obata penennai
Mage kandulai ada ma sanasennai........
Nima wuna......
Obe wachanai sawane randenai
Obe suwadai hade thiyennai
Neddo ey obata penennai
Mage kandulai ada ma sanasennai........
Nima wuna......//නිමා වුණා මගේ ආදරේ ගී පද
(නිමා වුණා මගේ ආදරේ
දුකක් දැනෙයි මගේ ජීවිතේ
සිතක් තනිව හඬනා රැයේ
අද මා හැර දා ඇයි ගියේ......//)
ඔබ ගැනමයි නෙත් සොයන්නේ
ඔබ ගැනමයි සිත අහන්නේ
නැද්දෝ එය ඔබට පෙනෙන්නේ
මගේ කඳුලයි අද මා සනසන්නේ........
නිමා වුණා......
ඔබේ වචනයි සවනේ රැඳෙන්නේ
ඔබේ සුවඳයි හදේ තියෙන්නේ
නැද්දෝ එය ඔබට පෙනෙන්නේ
මගේ කඳුලයි අද මා සනසන්නේ........
නිමා වුණා......//
Related Songs and Tags
Nima Una Mage Adare LyricsNima Una Mage Adare Lyrics Englishනිමා වුණා මගේ ආදරේනිමා වුණා මගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Madusanka SongsPathum Madusanka LyricsMadusanka LyricsRuwan Fernando ComposerRosha Fernando Lyricist