Nama Gama Agama Lyrics by Peshala Mendis
Nama Gama Agama (නම ගම ආගම) is a Sinhala song sung by Peshala Mendis. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Punyasiri Mahawatta. This page presents the Nama Gama Agama lyrics in Sinhala script (නම ගම ආගම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nama Gama Agama |
|---|---|
| SINGER | Peshala Mendis |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Punyasiri Mahawatta |
| VIEWS | 26 |
| UPDATED |
Nama Gama Agama Lyrics
Nama gama agama ipaduna da tama
Vagathuga liya atee
Hatharaes kolayak matath thiyenava
Gedarama thaba atee
(Eya uppanna sahatike
Eya uppanna sahatike)..//
Podikale sita kiyanna karana de
Anuwa venas vana vayas geveddi
Vaelibath ahurin muluthan geta yana
Davasak ena davasakdith langa athi
Uppanna sahatike
Eya uppanna sahatike
Nama gama agama....
Venas karannata puluwan ehi athi
Nama gama kula gotha sithu vilasen
Enamuth ehi athi nama raeka genumai
Ithama vaedagath kuda lamainae
Uppanna sahatike
Eya uppanna sahatike
Nama gama agama....නම ගම ආගම ගී පද
නම ගම ආගම ඉපදුන දා තම
වගතුග ලියා ඇතී
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදරම තබා ඇතී
(එය උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ)..//
පොඩිකාලේ සිට කියන කරන දේ
අනුව වෙනස් වන වයස ගෙවෙද්දී
වැලිබත් අහුරින් මුළුතැන් ගෙට යන
දවසක් එන දවසකදිත් ළඟ ඇති
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ
නම ගම ආගම....
වෙනස් කරන්නට පුළුවන් එහි ඇති
නම ගම කුල ගොත සිතූ විලාසෙන්
එනමුත් එහි ඇති නම රැක ගැනුමයි
ඉතා ම වැදගත් කුඩා ළමයිනේ
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ
නම ගම ආගම....Performances of Nama Gama Agama
Cover versions, live performances, and reality-show contestant performances of “Nama Gama Agama” on YouTube.
Cover Versions · 5
▶CoverNama Gama Agama - නම ගම ආගම Peshala Mendis/Premakeerthi/Punyasiri MahawaththaPremakeerthi Gee
▶CoverNama Gama Agama - නම ගම ආගම Peshala Mendis/Premakeerthi/Punyasiri MahawaththaPremakeerthi Gee
▶CoverSwarnavahini Hapan Pedura_Nama Gama Agama_නම ගම ආගම_ස්වර්ණවාහිනී හපන් පැදුරRasangi Naveesha
▶CoverNama Gama Agama (නම ගම ආගම) | Siluni Kottahachchi | Hapan Padura | EBC MusicEBC Music
▶CoverNama Gama AgamaVictor Rathnayake - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nama Gama Agama LyricsNama Gama Agama Lyrics Englishනම ගම ආගමනම ගම ආගම ගීතයේ පද පෙළLyrics With TransliterationPeshala Mendis SongsPeshala Mendis LyricsMendis LyricsPunyasiri Mahawatta ComposerPrema Keerthi De Alwis Lyricist