Midule Vali Maligave Lyrics by Peshala Mendis
Midule Vali Maligave (මිදුලේ වැලි මාලිගාවෙ) is a Sinhala song sung by Peshala Mendis. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Midule Vali Maligave lyrics in Sinhala script (මිදුලේ වැලි මාලිගාවෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Midule Vali Maligave |
|---|---|
| SINGER | Peshala Mendis |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 78 |
| UPDATED |
Midule Vali Maligave Lyrics
Midule vali maligawe
Sakvithi padaviya labanna
Gal veta langa vadi wela
Sanda payana hati balanna
Sathara disa jaya gena mama hanika emi
Obe lowata sanda hiru vi eliya demi.....//
Pina sip sayura dethera
Siyal sathara dena pirisinda
Lowe aneka avaman meda noselvemi
Minis mahima dothin gena sinasemi...
Midule vali maligawe.....
Epa otunu mage sirasata
Epa sihasunak hidinata
Sina sisi ma ena maga hidinu mane
Duve kiya ma amathan piyanane....
Midule vali maligawe...මිදුලේ වැලි මාලිගාවෙ ගී පද
මිදුලේ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී.....//
පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී...
මිදුලේ වැලි මාලිගාවෙ.....
එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ....
මිදුලේ වැලි මාලිගාවෙ...Performances of Midule Vali Maligave
Cover versions, live performances, and reality-show contestant performances of “Midule Vali Maligave” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMidule wali maligawe | මිදුලේ වැලි මාලිගාවෙ | Cocokids Channel | 2024CocoKids Channel
▶Coverමිදුලේ වැලි මාලිගාවෙ - Midule wali MaligaweAnjeliena
▶CoverMidule wali maligawe - මිදුලේ වැලි මාලිගාවෙSri Lankan Legacy
▶Coverමිදුලේ වැලි මාලිගාවේ - midule weli maligaweBetter Music
▶CoverMidule Weli Maligawe - මිදුලේ වැලි මාළිගාවෙ by Peshala Mendis | Ushani Karawita CoverUshani Karawita
▶CoverMidule Weli Maaligawe 'මිදුලේ වැලි මාලිගාවෙ' (By: Peshala Mendis)NADEE ROMINA
▶Coverමිදුලේ වැලි මාලිගාවෙ songMr.Geenu.........
▶Coverමිදුලේ වැලි මාලිගාවේ# Midule wali maligawe මෙන්ඩිස්SRL Expert
▶CoverMidule veli maligawe /මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න/Midule weli maligaweApe baba-අපේ බබා
▶Coverමිදුලේ වැලි මාලිගාවෙ...Music Book
▶Coverමිදුලේ වැලි මාලිගාවේ midule weli maligaweShashikala Dancing Academy
▶CoverMidule Weli Maligawe | මිදුලේ වැලි මාලිගාවේ | Peshala Mendis | Sinhala Classic | Sindu MasterSindu Master
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midule Vali Maligave LyricsMidule Vali Maligave Lyrics Englishමිදුලේ වැලි මාලිගාවෙමිදුලේ වැලි මාලිගාවෙ ගීතයේ පද පෙළLyrics With TransliterationPeshala Mendis SongsPeshala Mendis LyricsMendis LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist

