Midule Weli Maligawe

Song Details: Singer & Composer Information
Midule Weli Maligawe Lyrics in Sinhala (මිදුලේ වැලි මාලිගාවේ ගී පද) and English by Peshala Mendis, written by Kumaradasa Saputhanthri and composed by Rohan Weerasinhe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Midule Weli Maligawe
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
1854

Midule Weli Maligawe Lyrics

Midule weli maligawe
Sakwithi padawiya labanna
Gal weta langa waadi wela
Handa payana heti balanna
Sathara disa jayagena mama hanika emee
Obe lowata sanda hiru wee eliya dhemee

Peena sip sayura ethera
Siyal sathara dena pirisinda
Lowe aneka awaman meda 
Nosel wemi
Minis mahima dothin gena sinasemee

Midule weli maligawe
Sakwithi padawiya labanna
Gal weta langa waadi wela
Handa payana heti balanna
Sathara disa jayagena mama hanika emee
Obe lowata sanda hiru wee eliya dhemee

Epa otunu mage sirasata
Spa sihasunak hindinata
Sinasisi ma enamaga
Hindunu mene
Duwe kiya ma amathan piyanane...

Midule weli maligawe
Sakwithi padawiya labanna
Gal weta langa waadi wela
Handa payana heti balanna
Sathara disa jayagena mama hanika emee
Obe lowata sanda hiru wee eliya dhemee

Midule weli maligawe
Sakwithi padawiya labanna
Gal weta langa waadi wela
Handa payana heti balanna
Sathara disa jayagena mama hanika emee
Obe lowata sanda hiru wee eliya dhemee

මිදුලේ වැලි මාලිගාවේ ගී පද

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග 
හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් 
පියාණනේ

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

Frequently Asked Questions

Who sang Midule Weli Maligawe?

Peshala Mendis performed Midule Weli Maligawe. Peshala Mendis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Midule Weli Maligawe lyrics?

The lyrics for Midule Weli Maligawe were written by Kumaradasa Saputhanthri. Kumaradasa Saputhanthri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Midule Weli Maligawe?

Rohan Weerasinhe composed the music for Midule Weli Maligawe. Rohan Weerasinhe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Midule Weli Maligawe complete lyrics?

You can find the complete Midule Weli Maligawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Midule Weli Maligawe?

Midule Weli Maligawe has been viewed 1,854 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මිදුලේ වැලි මාලිගාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මිදුලේ වැලි මාලිගාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Midule Weli Maligawe LyricsMidule Weli Maligawe Song LyricsMidule Weli Maligawe Lyrics Englishමිදුලේ වැලි මාලිගාවේ Lyricsමිදුලේ වැලි මාලිගාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationPeshala Mendis SongsPeshala Mendis LyricsMendis LyricsMendis Song LyricsRohan Weerasinhe ComposerKumaradasa Saputhanthri Lyricist
Comments & Discussion

Share your thoughts about "Midule Weli Maligawe" or discuss the lyrics with other music lovers.

Loading comments...