Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) Lyrics by Prageeth Vidanapathirana
Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) (වස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ )) is a Sinhala song sung by Prageeth Vidanapathirana. The lyrics were written by Thisara Bandara, and the music is composed by Amith Guru. This page presents the Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) lyrics in Sinhala script (වස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) |
|---|---|
| SINGER | Prageeth Vidanapathirana |
| LYRICIST | Thisara Bandara |
| COMPOSER | Amith Guru |
| VIEWS | 7 |
| UPDATED |
Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) Lyrics
Mage jeewithe mulu lokaye watinama de oba wasthuwe
Danunata pera wage magemai kiya hitha thama nae danne
Man paradila hamadeta mata unnu oba naetiwela
Oba noena bawa danimi man thani wela
(Mage jeewithe mulu lokaye watinama de oba wasthuwe....//)
Thanikamata adarei man tharu payala thiyenakam
Oba ohuta adarei nam ahithak nowe
(Me hithe adare danenawa madida mage wasthuwe....//)
Maga nahara innawa man hemadama pera maga balan
Oba nodana innawa nam ahithak nowe
(Me hithe adare danenawa madida mage wasthuwe....//)
Mage jeewithe mulu lokaye.........වස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ ) ගී පද
මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ
දැනුනාට පෙර වාගේ මගේමයි කියා හිත තාම නෑ දන්නේ
මං පැරදිලා හැමදේට මට උන්නු ඔබ නැතිවෙලා
ඔබ නොඑන බව දනිමි මං තනි වෙලා
(මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ....//)
තනිකමට ආදරෙයි මං තරු පායලා තියෙනකම්
ඔබ ඔහුට ආදරෙයි නම් අහිතක් නොවේ
(මේ හිතේ ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ....//)
මග නොහැර ඉන්නවා මං හැමදාම පෙර මග බලන්
ඔබ නොදැන ඉන්නවා නම් අහිතක් නොවේ
(මේ හිතේ ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ....//)
මගේ ජීවිතේ මුළු ලෝකයේ.........
Related Songs and Tags
Wasthuwe (Mage Jeewithe Mulu Lokaye) LyricsWasthuwe (Mage Jeewithe Mulu Lokaye) Lyrics Englishවස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ )වස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ ) ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Vidanapathirana SongsPrageeth Vidanapathirana LyricsVidanapathirana LyricsAmith Guru ComposerThisara Bandara Lyricist