Oya Dasai Lyrics by Pramodha Herath
Oya Dasai (ඔය දෑසයි) is a Sinhala song sung by Pramodha Herath. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Romesh Sugathapala. This page presents the Oya Dasai lyrics in Sinhala script (ඔය දෑසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Dasai |
|---|---|
| SINGER | Pramodha Herath |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 7 |
| UPDATED |
Oya Dasai Lyrics
Oya daasai ma sewwwe mulu loke peeral
Hamuvennai man aave pitupala nam yannepa
Dakina sihina gaane obata ma lan lan wune
Aido me aadare atharada sanga wee giye.....
Oya daasai ma sewwwe mulu loke peeral
Hamuvennai man aave pitupala nam yannepa......
Mata aadare penuna pathulema oya denethe
Bala unna obema diha sabewinma sitha sasali
(Ridavala oba giya mama sada taniwuna ridavala.....//)
Oya daasai ma sewwwe mulu loke peeral
Hamuvennai man aave pitupala nam yannepa......
Gatha seethale gahuna taniyenma me sayane
Sitha paaluwe handuwa nidi noyena rae andure
(Ridavala oba giya mama sada taniwuna ridavala.....//)
Oya daasai ma sewwwe mulu loke peeral
Hamuvennai man aave pitupala nam yannepa......ඔය දෑසයි ගී පද
ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා
හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා
දකිනා සිහින ගානේ ඔබට මා ලං ලං වුණේ
ඇයිදෝ මේ ආදරේ අතැරදා සැඟ වී ගියේ.....
ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා
හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා......
මට ආදරේ පෙනුණා පතුලේම ඔය දෙනෙතේ
බලා උන්නා ඔබම දිහා සැබැවින්ම සිත සසැලී
(රිදවලා ඔබ ගියා මම සදා තනිවුණා රිදවලා.....//)
ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා
හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා......
ගත සීතලේ ගැහුණා තනියෙන්ම මේ සයනේ
සිත පාළුවේ හැඬුවා නිදි නොයෙන රෑ අඳුරේ
(රිදවලා ඔබ ගියා මම සදා තනිවුණා රිදවලා.....//)
ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා
හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා......
Related Songs and Tags
Oya Dasai LyricsOya Dasai Lyrics Englishඔය දෑසයිඔය දෑසයි ගීතයේ පද පෙළLyrics With TransliterationPramodha Herath SongsPramodha Herath LyricsHerath LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist