Giniyam Sara Kella (Sangeethe Teledrama) Lyrics
“Giniyam sara kella hangumin kala mella” (ගිනියම් සරා කෙල්ල හැඟුමින් කළා මෙල්ල): Giniyam Sara Kella (Sangeethe Teledrama) (ගිනියම් සරා කෙල්ල) lyrics, a Sinhala love song sung by Pramoth Ganearachchi, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිනියම් සරා කෙල්ල ගී පද.
| SONG | Giniyam Sara Kella (Sangeethe Teledrama) |
|---|---|
| SINGER | Pramoth Ganearachchi |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Giniyam Sara Kella (Sangeethe Teledrama) Lyrics Singlish
Giniyam sara kella hangumin kala mella
Saruwath diye pahaya sithuwam wela
Ukusek wage balma denethin kala ella
Hanguman sada denna ingiyak kala
Me galana ashaawa ma daasa na kisida seema wela
Ae salana seyaawa ma gawa na arume na vedana
Hadawatha gassena aadara chaaya sandawatha se sanasala
Mudu lama issena thalaya thora oba watune mana asha.....
Indunil nura kelma sithuwili pura elma
Mediyam rae sihin unusum kala
Lan lan wela inna hanguman mawa denna
Malsara sinaa ralla muwagin mawa
Me galana ashaawa ma daasa na kisida seema wela
Ae salana seyaawa ma gawa na arume na vedana
Hadawatha gassena aadara chaaya sandawatha se sanasala
Mudu lama issena thalaya thora oba watune mana asha.....
Me sithuwili pawasannam situ se rae sanda kemi athurannam
(Hadawatha gassena aadara chaaya sandawatha se sanasala
Mudu lama issena thalaya thora oba watune mana asha.....//)ගිනියම් සරා කෙල්ල ගී පද
ගිනියම් සරා කෙල්ල හැඟුමින් කළා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා
උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කළා එල්ල
හැඟුමන් සදා දෙන්න ඉඟියක් කළා
මේ ගලනා ආශාව මා දෑස නෑ කිසිදා සීමා වෙලා
ඈ සලනා සේයාව මා ගාව නෑ අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....
ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කළා
ළං ළං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා
මේ ගලනා ආශාව මා දෑස නෑ කිසිදා සීමා වෙලා
ඈ සලනා සේයාව මා ගාව නෑ අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....
මේ සිතුවිලි පවසන්නම් සිතු සේ රෑ සඳ කෙමි අතුරන්නම්
(හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....//)
Performances of Giniyam Sara Kella (Sangeethe Teledrama)
Cover versions, live performances, and reality-show contestant performances of “Giniyam Sara Kella (Sangeethe Teledrama)” on YouTube.
Cover Versions · 6
▶CoverGiniyam Sara Kella (ගිනියම් සරා කෙල්ල) - Pramoth Ganearachchi | Sangeethe Teledrama SongeTunes
▶CoverGiniyam Sara Kella (Sangeethe TeleDrama Song) - Pramoth GanearachchiSeastudio Production
▶CoverGiniyam Sara Kella 8DInduwara Creations
▶Coverginiyam sara kella-ගිනියම් සරා කෙල්ලDJ Sinha Music
▶CoverGiniyam sara kella | ගිනියම් සරා කෙල්ල |- Music TV Sri LankaMusic TV Sri Lanka
▶CoverGiniyam sara kella full song....... ගිනියම් සරා කෙල්ල ......Mix Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giniyam Sara Kella (Sangeethe Teledrama) LyricsGiniyam Sara Kella (Sangeethe Teledrama) Lyrics Englishගිනියම් සරා කෙල්ලගිනියම් සරා කෙල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationPramoth Ganearachchi SongsPramoth Ganearachchi LyricsGanearachchi LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist