Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Premalal Fernando
  3. As Deken Dakina Lyrics

As Deken Dakina Lyrics (ඇස් දෙකෙන් දකින) by Premalal Fernando

As Deken Dakina Lyrics

aes deken dakina haema deyakma lassana ven nae
kan dekata aena haema deyakma mihirak vennae
naasayen ganna haema susumak suwandak ven nae
diva agata ganna haema deyakma rasayak ven nae........
aes deken dakina haema deyakma lassana ven nae
kan dekata aena haema deyakma mihirak ven nae..........

(patha angak thiyan vedak nokara indala palak nae
kaivaaru gahala paalam mura karala palak nae.......//)
tai kot daan ofis gihilla indala vedak nae
api heta gena nositha jeewath vela indala palak nae........

aes deken dakina haema deyakma lassana ven nae
kan dekata aena haema deyakma mihirak vennae.......

(jeewithe diha aapassata harila balannae
kaalayak thisse jeewithema karapu deyak nae.......//)
kawada sitiyath vayasata api noyaa inne nae
api nikan kaala vedak nokara ratata sethak nae........

aes deken dakina.......

ඇස් දෙකෙන් දකින ගී පද

ඇස් දෙකෙන් දකින හැම දෙයක්ම ලස්සන වෙන් නෑ
කන් දෙකට ඇසෙන හැම දෙයක්ම මිහිරක් වෙන්නෑ
නාසයෙන් ගන්න හැම සුසුමක් සුවඳක් වෙන් නෑ
දිව අගට ගන්න හැම දෙයක්ම රසයක් වෙන් නෑ........
ඇස් දෙකෙන් දකින හැම දෙයක්ම ලස්සන වෙන් නෑ
කන් දෙකට ඇසෙන හැම දෙයක්ම මිහිරක් වෙන් නෑ..........

(පත ඇඟක් තියන් වැඩක් නොකර ඉඳලා පලක් නෑ
කයිවාරු ගහලා පාලම් මුර කරලා පලක් නෑ.......//)
ටයි කෝට් දාං ඔෆිස් ගිහින් ඉඳලා වැඩක් නෑ
අපි හෙට ගැන නොසිතා ජීවත් වෙලා ඉඳලා පලක් නෑ........

ඇස් දෙකෙන් දකින හැම දෙයක්ම ලස්සන වෙන් නෑ
කන් දෙකට ඇසෙන හැම දෙයක්ම මිහිරක් වෙන්නෑ.......

(ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලන්නෑ
කාලයක් තිස්සේ ජීවිතේම කරපු දෙයක් නෑ.......//)
කවදා සිටියත් වයසට අපි නොයා ඉන්නේ නෑ
අපි නිකන් කාලා වැඩක් නොකර රටට සෙතක් නෑ........

ඇස් දෙකෙන් දකින.......

As Deken Dakina (ඇස් දෙකෙන් දකින) is a Sinhala song sung by Premalal Fernando. The lyrics were written by Karu, and the music is composed by Lakshman Hilmi. This page presents the As Deken Dakina lyrics in Sinhala script (ඇස් දෙකෙන් දකින ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song As Deken Dakina including singer, lyricist, composer, and view count
SONGAs Deken Dakina
SINGERPremalal Fernando
LYRICISTKaru
COMPOSERLakshman Hilmi
CATEGORYInspirational
VIEWS10
UPDATEDMay 2026

Performances of As Deken Dakina

Cover versions, live performances, and reality-show contestant performances of “As Deken Dakina” on YouTube.

Cover Versions · 2

▶
CoverAs Deken Dakina - Dr. Premalal FernandoMusic.lk
▶
CoverAs Deken Dakina - Dr. Premalal Fernando - www.FreeMusic.lkFreeMusicLk

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

As Deken Dakina LyricsAs Deken Dakina Lyrics Englishඇස් දෙකෙන් දකිනඇස් දෙකෙන් දකින ගීතයේ පද පෙළLyrics With TransliterationPremalal Fernando SongsPremalal Fernando LyricsFernando LyricsLakshman Hilmi ComposerKaru Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "As Deken Dakina" by Premalal Fernando

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58