Sihiwenakota Ruwa Sundara (Arathi Mage) Lyrics
“Sihiwenakota ruwa sundara” (සිහිවෙනකොට රුව සුන්දර): Sihiwenakota Ruwa Sundara (Arathi Mage) (සිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ)) lyrics, a Sinhala love song sung by Priyashantha Abegunawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is සිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ) ගී පද.
| SONG | Sihiwenakota Ruwa Sundara (Arathi Mage) |
|---|---|
| SINGER | Priyashantha Abegunawardana |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 49 |
| UPDATED |
Sihiwenakota Ruwa Sundara (Arathi Mage) Lyrics Singlish
Sihiwenakota ruwa sundara
Senehasa didulai pembara
Weta langa indagena andara
Giya gayannam pembara
Mangalleta ada kowile
Enawada umba mage premie
(Aarathi mage aarathi aarathi..//)
Matada horen mage hitata
Widde umba mai hemihita
Mangalle bera handata
Natuwe umba nowe hedata
Sinnappage kalu kelle
Umbata nowe mage adare
(Aarathi mage aarathi aarathi..//)
Ammapa kelle panata
Wadiya adarei umbata
Damiḷa unath umba yasata
Kepenawa me sudu kollata
Damil handata ena kowile
Danenawa numba gena adare
(Aarathi mage aarathi aarathi..//)
Sihiwenakota ruwa sundara...සිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ) ගී පද
සිහිවෙනකොට රුව සුන්දර
සෙනෙහස දිදුලයි පෙම්බර
වැට ළඟ ඉඳගෙන අන්දර
ගීය ගයන්නම් පෙම්බර
මංගල්ලෙට අද කෝවිලේ
එනවද උඹ මගේ ප්‍රේමියේ
(ආරතී මගේ ආරතී ආරතී..//)
මටද හොරෙන් මගේ හිතට
විද්දේ උඹ මයි හෙමිහිට
මංගල්ලේ බෙර හඬට
නැටුවේ උඹ නොවැ හැඩට
සින්නප්පගේ කලු කෙල්ලේ
උඹට නොවෑ මගේ ආදරේ
(ආරතී මගේ ආරතී ආරතී..//)
අම්මපා කෙල්ලේ පණට
වැඩිය ආදරෙයි උඹට
දමිළ උනත් උඹ යසට
කැපෙනවා මේ සුදු කොල්ලට
දමිල් හඬට එන කෝවිලේ
දැනෙනවා නුඹ ගැන ආදරේ
(ආරතී මගේ ආරතී ආරතී..//)
සිහිවෙනකොට රුව සුන්දර...Related Songs and Tags
Sihiwenakota Ruwa Sundara (Arathi Mage) LyricsSihiwenakota Ruwa Sundara (Arathi Mage) Lyrics Englishසිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ)සිහිවෙනකොට රුව සුන්දර (ආරති මගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationPriyashantha Abegunawardana SongsPriyashantha Abegunawardana LyricsAbegunawardana Lyrics