Saradam Ai Metharam Lyrics by Priyashantha Abegunawardana
Saradam Ai Metharam (සරදම් ඇයි මෙතරම්) is a Sinhala song sung by Priyashantha Abegunawardana. This page presents the Saradam Ai Metharam lyrics in Sinhala script (සරදම් ඇයි මෙතරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saradam Ai Metharam |
|---|---|
| SINGER | Priyashantha Abegunawardana |
| VIEWS | 33 |
| UPDATED |
Saradam Ai Metharam Lyrics
Saradam ey metharam mage kulundul pemata
Lathavul nam ketharam vindeda
Me hati tika kalata
Saradam ey pemata......
(Noindul mage pema kulundul nisa
Ridawanney nam na kiya....//)
Divura eda kiwe obamai lande
Saradam ithin ey mese
Ridawanney mata me wage.....
Saradam ey metharam......
(Divi man thalawe boho keti durai
Ath vel bandan awe....//)
Lathavul epa denna mata me wage
Avihinsakai ma nage
Ridawannepa me wage......
Saradam ey metharam......සරදම් ඇයි මෙතරම් ගී පද
සරදම් ඇයි මෙතරම් මගේ කුළුඳුල් පෙමට
ලතැවුල් නම් කෙතරම් වින්ඳේද
මේ හැටි ටික කලට
සරදම් ඇයි පෙමට......
(නොයිඳුල් මගේ පෙම කුළුඳුල් නිසා
රිදවන්නේ නම් නෑ කියා....//)
දිව්රා එදා කීවේ ඔබමයි ළඳේ
සරදම් ඉතින් ඇයි මෙසේ
රිදවන්නේ මට මේ වගේ.....
සරදම් ඇයි මෙතරම්......
(දිවි මං තලාවේ බොහෝ කෙටි දුරයි
අත් වැල් බැඳන් ආවේ....//)
ලතැවුල් එපා දෙන්න මට මේ වගේ
අවිහිංසකයි මා නගේ
රිදවන්නෙපා මේ වගේ......
සරදම් ඇයි මෙතරම්......
Performances of Saradam Ai Metharam
Cover versions, live performances, and reality-show contestant performances of “Saradam Ai Metharam” on YouTube.
Cover Versions · 7
▶CoverSaradam Ai Metharam - Priyashantha Abegunawardana (සරදම් ඇයි මෙතරම් - ප්‍රියශාන්ත අබේගුණවර්ධන)SL SOUND HACK
▶Coverසරදම් ඇයි මෙතරම් | Sardam Ayi Metharam - Priyashantha AbeygunawardanaMadusha Lakruwan
▶CoverPriyashantha abegunawardana සරදම් ඇයි මෙතරම්...ප්‍රියශාන්ත අබේගුණවර්ධනJ A MUSIC PRO
▶CoverSaradam Ai Metharam priyashantha abegunawardanaSACHINTHA SALIKA
▶CoverPiyasantha abegunawardana-සරදම් ඇයි මෙතරම්Ds jayalal
▶Coverසරදම් ඇයි මෙතරම් SL BEST AUDIO RECORD BY RANJANසවන FM
▶Coverසරදම් ඇයි මෙතරම්.. saradam ai metharam...Malitha lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saradam Ai Metharam LyricsSaradam Ai Metharam Lyrics Englishසරදම් ඇයි මෙතරම්සරදම් ඇයි මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyashantha Abegunawardana SongsPriyashantha Abegunawardana LyricsAbegunawardana Lyrics