Asai Dakaganna Lyrics by Priyashantha Abegunawardana
Asai Dakaganna (ආසයි දැකගන්න) is a Sinhala song sung by Priyashantha Abegunawardana. This page presents the Asai Dakaganna lyrics in Sinhala script (ආසයි දැකගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asai Dakaganna |
|---|---|
| SINGER | Priyashantha Abegunawardana |
| VIEWS | 27 |
| UPDATED |
Asai Dakaganna Lyrics
(Aasai dekaganna evidin hamuwanna
Arayuma piliganna hitha hadala yanna......//)
Aasai dekaganna......
Sayuru there ma thaniwila
Paluwa dara imi
Kshitiya ime duka sangawala
Obe ruwa mawa gami.....
Aasai dekaganna......
Adara hasunak ewanawada
Yali hamuwana thura
Adara hitha sanasawanawada
Senehasa liya thiya......
Aasai dekaganna.....ආසයි දැකගන්න ගී පද
(ආසයි දැකගන්න ඇවිදින් හමුවන්න
ඇරයුම පිළිගන්න හිත හදලා යන්න......//)
ආසයි දැකගන්න......
සයුරු තෙරේ මා තනිවීලා
පාළුව දරා ඉමි
ක්ෂිතිජ ඉමේ දුක සඟවාලා
ඔබේ රුව මවා ගමි.....
ආසයි දැකගන්න......
ආදර හසුනක් එවනවද
යළි හමුවනා තුරා
ආදර හිත සනසවනවද
සෙනෙහස ලියා තියා......
ආසයි දැකගන්න.....Performances of Asai Dakaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Asai Dakaganna” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverAsai Dakaganna - Priyashantha Abegunawardana (ආසයි දැකගන්න - ප්‍රියශාන්ත අබේගුණවර්ධන)SL SOUND HACK
▶Coverආසයි දැකගන්න.. ඇවිදින් හමුවන්න.. ( dakaganna awidin hamuwanna)chapa entertainment
▶Coverආසයි දැකගන්න | Asai Dakagannalankal net jeevan
▶CoverAsai Dakaganna | Priyashantha Abegunawardhana | ආසයි දැකගන්න | ප්‍රියශාන්ත අබේගුණවර්ධන | රෙඩ් ඇරෝස්Old Shows Dancing
▶CoverAsai Dekaganna (Priyashantha Abeygunawardane) ආසයි දැකගන්න ( ප්‍රියශාන්ත අබේගුනවර්දන)Rati රැටි 👺
▶CoverAsai dakaganna(ආසයි දැකගන්න)ගායකයාගෙ මල්ලි කෙනෙක්වත්දGama (ගාමා) Ampara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asai Dakaganna LyricsAsai Dakaganna Lyrics Englishආසයි දැකගන්නආසයි දැකගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPriyashantha Abegunawardana SongsPriyashantha Abegunawardana LyricsAbegunawardana Lyrics
