Me Sayuru Mane Ma Thaniwela Lyrics by Raj Wickramasinghe
Me Sayuru Mane Ma Thaniwela (මේ සයුරු මානේ මා තනිවෙලා) is a Sinhala song sung by Raj Wickramasinghe. This page presents the Me Sayuru Mane Ma Thaniwela lyrics in Sinhala script (මේ සයුරු මානේ මා තනිවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sayuru Mane Ma Thaniwela |
|---|---|
| SINGER | Raj Wickramasinghe |
| VIEWS | 206 |
| UPDATED |
Me Sayuru Mane Ma Thaniwela Lyrics
Me sayuru maane ma thaniwelaa
Me sayuru maane ma thaniwelaa
Me nevuthale sirawelaa
Ma paaluwe thaniwelaa
Hada vedanaa nodi sande
Sangawen nisha thalawe
Me sayuru maane ma thaniwelaa
Seetha sulange paawa enne suwandai mathakaye
Hasunaka sangawi ma handawaala mumunai handa obe
Dina dina gewila pathuman liyala iwasum nae sithe
Kawadaa kelesin obe wetha enne wada dei sita mage
Prarthanawan liyawai daese kandulin jeewithe
Seetha meedum pena maane kinduran gee aese
Thaaraka mal pipena vimane obage ruwa maewae
Dahasak baadha atharin midila saenasum soya soyaa
Sita sathapawanaa nevuthota penila aasha pibidune
Miniseku wanu misa deviyeku nowa ma watahaa ganu maenae
Me sayuru maane ma thaniwelaa
Me sayuru maane ma thaniwelaa
Me nevuthale sirawelaa
Ma paaluwe thaniwelaa
Hada vedanaa nodi sande
Sangawen nisha thalawe
Me sayuru maane ma thaniwelaaමේ සයුරු මානේ මා තනිවෙලා ගී පද
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා
සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ
ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ
සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුනේ
මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලාRelated Songs and Tags
Me Sayuru Mane Ma Thaniwela LyricsMe Sayuru Mane Ma Thaniwela Lyrics Englishමේ සයුරු මානේ මා තනිවෙලාමේ සයුරු මානේ මා තනිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Wickramasinghe SongsRaj Wickramasinghe LyricsWickramasinghe Lyrics