Dasa Wida Muhuna Bala Lyrics by Raj Wickramasinghe
Dasa Wida Muhuna Bala (දෑස විදා මුහුණ බලා) is a Sinhala song sung by Raj Wickramasinghe. This page presents the Dasa Wida Muhuna Bala lyrics in Sinhala script (දෑස විදා මුහුණ බලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Wida Muhuna Bala |
|---|---|
| SINGER | Raj Wickramasinghe |
| VIEWS | 19 |
| UPDATED |
Dasa Wida Muhuna Bala Lyrics
Dasa vidaa muhuna bala kola sina mata helalaa
Maa sanasaa maa nalavaa paanagala oba yanavaa
Vedanaa mage nivaalaa hade rendilaa
Aadarayi kiya giyaada maa dihaa bala
Dasa vidaa muhuna bala kola sina mata helalaa...
Indunil daase nava kalum purolaa
Paehadu muhune nava haengum mavaalaa
Me oba kiwa rahasa kimada kiyaalaa
Maa hata thora denna nihanda novilaa...
Dasa vidaa muhuna bala kola sina mata helalaa...
Sitha daen maage oba vethama aedilaa
Sanasennaase mata daenevi baendilaa
Paaluva nae daenenne oba lanvila
Koo oba daetha denna sasala novilaa...
Dasa vidaa muhuna bala kola sina mata helalaa
Maa sanasaa maa nalavaa paanagala oba yanavaa
Vedanaa mage nivaalaa hade rendilaa
Aadarayi kiya giyaada maa dihaa bala
Dasa vidaa muhuna bala kola sina mata helalaa...දෑස විදා මුහුණ බලා ගී පද
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා
මා සනසා මා නලවා පානගල ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැඳීලා
ආදරෙයි කිය ගියාද මා දිහා බලා
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...
ඉඳුනිල් දෑසේ නව කැලුම් පුරෝලා
පැහැදූ මුහුනේ නව හැඟුම් මවාලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝර දෙන්න නිහඬ නොවිලා...
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...
සිත දැන් මාගේ ඔබ වෙතම ඇදීලා
සැනසෙන්නාසෙ මට දැනෙයි බැඳීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔබ දෑත දෙන්න සසළ නොවීලා...
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා
මා සනසා මා නලවා පානගල ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැඳීලා
ආදරෙයි කිය ගියාද මා දිහා බලා
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...
Performances of Dasa Wida Muhuna Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Wida Muhuna Bala” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Wida Muhuna Bala LyricsDasa Wida Muhuna Bala Lyrics Englishදෑස විදා මුහුණ බලාදෑස විදා මුහුණ බලා ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Wickramasinghe SongsRaj Wickramasinghe LyricsWickramasinghe Lyrics
