Davatala Gatha Lyrics
“Dawatala gatha kalu wala salu sanda eliya dothin aran” (දවටලා ගත කළු වලා සළු සඳ එළීය දෝතින් අරන්), Davatala Gatha (දවටලා ගත) lyrics: a Sinhala heartbreak song sung by Ranil Jayasena, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දවටලා ගත ගී පද, and many know it simply as Dawatala gatha.
| SONG | Davatala Gatha |
|---|---|
| SINGER | Ranil Jayasena |
| LYRICIST | Ranil Jayasena |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Davatala Gatha Lyrics Singlish
Dawatala gatha kalu wala salu sanda eliya dothin aran
Obe senehasa nawathenpala soya awidina
Yachakaya man.... yachakaya man.....
Viyogaye thusithayen sisigatha unusum karannata
Heta hiru payana thuru innata bae
Supipul detholin obe susumin
(Ma oba unusum karanna.....//)
Dawatala gatha kalu.....
Atheethaye wiyo dukin ridunu sitha suwapat karannata
Mulu mihi thalayema osu uyanakya
Obe daesin supem wadanin mawa suwapat karanna
Mawa suwapat karanna......
Dawatala gatha kalu.....දවටලා ගත ගී පද
දවටලා ගත කළු වලා සළු සඳ එළීය දෝතින් අරන්
ඔබේ සෙනෙහස නවාතැන්පල සොයා ඇවිදින
යාචකයා මං.... යාචකයා මං.....
වියොගයේ තුසීතයෙන් සීසිගත උණුසුම් කරන්නට
හෙට හිරු පායන තුරු ඉන්නට බෑ
සුපිපුල් දෙතොලින් ඔබේ සුසුමින්
(මා ඔබ උණුසුම් කරන්න.....//)
දවටලා ගත කළු.....
අතීතයේ වියෝ දුකින් රිදුණු සිත සුවපත් කරන්නට
මුළු මිහි තලයේම ඔසු උයනක්ය
ඔබේ දෑසින් සුපෙම් වදනින් මාව සුවපත් කරන්න
මාව සුවපත් කරන්න......
දවටලා ගත කළු.....
Related Songs and Tags
Davatala Gatha LyricsDavatala Gatha Lyrics Englishදවටලා ගතදවටලා ගත ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Jayasena SongsRanil Jayasena LyricsJayasena LyricsPriyantha Navalage ComposerRanil Jayasena Lyricist