Pahan Waten Lyrics
“Pahan vaten eliya vetena sudu vali maluvata” (පහන් වැටෙන් එළිය වැටෙන සුදු වැලි මළුවට), Pahan Waten (පහන් වැටෙන්) lyrics: a Sinhala love song sung by Ranil Jayasena, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pahan vaten, and in Sinhala it is පහන් වැටෙන් ගී පද.
| SONG | Pahan Waten |
|---|---|
| SINGER | Ranil Jayasena |
| LYRICIST | Ranil Jayasena |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Pahan Waten Lyrics Singlish
Pahan vaten eliya vetena sudu vali maluvata
Nuba paminina bava dutuwe aes konakin mama
Balanna bae hisa harava man sil aragena
(Pavaranne horavayi ivasa inu maena.....//)
Nobaeluata hisa harava ma nuba desa nage
Obe muhuna dutuwama pirunu poya sande
Daehaen bidina ruwak nubata aeti hinda nage
(Yalith baeluotinn nisakai ma gat sil binde......//)
Pahan vaten......
Budu saminduta pevi aeti batibara mage hite
Nubata hitak nodunnata samaveyan nage
Nelum mal dekak thiyala budu mal pudasune
(Obata haeki seth pathanna adarayata ape......//)
Pahan vaten......පහන් වැටෙන් ගී පද
පහන් වැටෙන් එළිය වැටෙන සුදු වැලි මළුවට
නුඹ පැමිණිය බව දුටුවේ ඇස් කොණකින් මම
බලන්න බෑ හිස හරවා මං සිල් අරගෙන
(පවාරන්න හෝරාවයි ඉවසා ඉනු මැන.....//)
නොබැලුවාට හිස හරවා මා නුඹ දෙස නගේ
ඔබේ මුහුණ දුටුවාම පිරුණු පෝය සඳේ
දැහැන් බිඳින රුවක් නුඹට ඇති හින්දා නගේ
(යළිත් බැලුවෝතින් නිසැකයි මා ගත් සිල් බිඳේ......//)
පහන් වැටෙන්......
බුදු සමිඳුට පේවී ඇති බැතිබර මගේ හිතේ
නුඹට හිතක් නොදුන්නාට සමාවෙයන් නගේ
නෙළුම් මල් දෙකක් තියලා බුදු මල් පුදසුනේ
(ඔබට හැකිය සෙත් පතන්න ආදරයට අපේ......//)
පහන් වැටෙන්......
Related Songs and Tags
Pahan Waten LyricsPahan Waten Lyrics Englishපහන් වැටෙන්පහන් වැටෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Jayasena SongsRanil Jayasena LyricsJayasena LyricsPriyantha Navalage ComposerRanil Jayasena Lyricist