Puluwan Kamakata Lyrics in Sinhala (පුළුවන්කමකට ගී පද) and English by Rasadari Hewawitharana, written by Sandun Perera and composed by Shenuka H Peiris. This page includes the Sinhala lyrics and English transliteration. Puluwan Kamakata is a Sinhala song performed by Rasadari Hewawitharana with lyrics penned by Sandun Perera and music composed by Shenuka H Peiris. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Puluwan Kamakata |
|---|---|
| SINGER | Rasadari Hewawitharana |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Shenuka H Peiris |
| VIEWS | 6 |
| UPDATED |
Puluwankamakata nowe mei amaruven hitha gaththae hada
Me punchi suba pathuma piligena meda oba inna yahathin sada
Iranam gamanae uruma kena obama kiya sithuwata wada
Api hitiya nam muladi athadura thiya nae mehema ada duk wela
Adathat wada mathu dina oya pasuthavenawa nisakai thama
Nisakai thama.......
Senekin maage jeewithae rawatala boruwen labuwae
Monawado oya eda adathat wada mathu dina oya
Pasuthavenawa nisakai thama nisakai thama.......
Asurin obage ugath padam nisa nawathath
One nae kenek diwithura......
Puluwankamakata nowe.......පුළුවන්කමකට නොවෙයි මෙමා අමාරුවෙන් හිත ගත්තේ හදා
මේ පුංචි සුභ පැතුම පිළිගෙන මෙදා ඔබ ඉන්න යහතින් සදා
ඉරණම් ගමනේ උරුම කෙනා ඔබම කියා සිතුවාට වඩා
අපි හිටියා නම් මුලදී අතදුර තියා නෑ මෙහෙම අද දුක් වෙලා
අදටත් වඩා මතු දින ඔයා පසුතැවෙනවා නිසැකයි තමා
නිසැකයි තමා.......
සැණෙකින් මාගේ ජීවිතේ රවටලා බොරුවෙන් ලැබුවේ
මොනවදෝ ඔයා එදා අදටත් වඩා මතු දින ඔයා
පසුතැවෙනවා නිසැකයි තමා නිසැකයි තමා.......
ඇසුරින් ඔබගේ උගත් පාඩම් නිසා නැවතත්
ඕනේ නෑ කෙනෙක් දිවිතුරා......
පුළුවන්කමකට නොවෙයි.......