Sapura Thahanam Lyrics by Rasika WijerathneRavindra Meegamarachchi
Sapura Thahanam (සපුරා තහනම්) is a Sinhala song sung by Rasika Wijerathne and Ravindra Meegamarachchi. The music is composed by Ravindra Meegamarachchi. This page presents the Sapura Thahanam lyrics in Sinhala script (සපුරා තහනම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sapura Thahanam |
|---|---|
| SINGER | Rasika Wijerathne, Ravindra Meegamarachchi |
| COMPOSER | Ravindra Meegamarachchi |
| VIEWS | 32 |
| UPDATED |
Sapura Thahanam Lyrics
Sapuraa thahanam aadare mata nam
Nethu piyaa ganna sadahata
Tika dinai thiyanne..
Nodana eya numba wimasuwath
Aadare dayi obata man
Atharaman wi golu wune
Aadare nisa man..
Mage avasan husma thurulu kara
Miyena thura innawa nam
Oba nidana yahan samipe
Susumak wi pawennam.....
Bhawayen bhawe imi maga bala
Oba eyai kiya ethuwak thura
Peruman pura ennam soyaa....
Sapuraa thahanam.....
Heethala mage dethol agata
Wetenaa unu kandulali peli
Dukai sitata aes wahagannata
Nuba langa sitina weledi.....
Bhawayen bhawe....
Sapuraa thahanam....සපුරා තහනම් ගී පද
සපුරා තහනම් ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ..
නොදැන එය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං..
මගෙ අවසන් හුස්ම තුරුළු කර
මියෙන තුරා ඉන්නවා නම්
ඔබ නිදනා යහන් සමීපේ
සුසුමක් වී පාවෙන්නම්.....
භවයෙන් භවේ ඉමි මග බලා
ඔබ එයි කියා එතුවක් තුරා
පෙරුමන් පුරා එන්නම් සොයා....
සපුරා තහනම්.....
හීතල මගෙ දෙතොල් අගට
වැටෙනා උණු කඳුලැලි පේළි
දුකයි සිතට ඇස් වහගන්නට
නුඹ ලඟ සිටින වෙලේදි.....
භවයෙන් භවේ....
සපුරා තහනම්....
Performances of Sapura Thahanam
Cover versions, live performances, and reality-show contestant performances of “Sapura Thahanam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSapura Thahanam | සපුරා තහනම් Cover Version (Original) Heart Touching [Animation Video]Dulan Jay
▶CoverSapura thahanam adare matanamNew Music 2021 අලුත් සිංදු
▶CoverSapura Thahanam | සපුරා තහනම් Rasika Wijerathne Drill Remix DJeevaJEEVA REMIX
▶CoverSapura Thahanam -Rasika Wijerathne ft .Ravindra(Original Music Video).wmvslmusix
▶Coversapura thahanam....dulanjani Kasun de mel
▶CoverSapura Thahanam | සපුරා තහනම් | KawiG CoversAcoustic Guitarist
▶CoverSapura thahanam( සපුරා තහනම් )SOLO BEAT
▶Coverසපුරා තහනම් ආදරේ මට නම් - අසම්මත ආදරයක අවසානය | Sapura Thahanam Adare (Official AI Version)නොඇසුණු ගී (Noasunu Gee)
▶CoverSapura Thahanam(සපූරා තහනම්) - Rasika ft Ravindra කෝ එන්න ගීතයෙන් ආ රවින්ද්‍රගේ දුක හිතෙන හිට් එකReMusic Entertainment
▶CoverSapura Thahanam - Rasika & Ravindra Remake Rock Cover by @sinhalamelodies 2000's best sinhala songsSinhala Melodies
▶CoverSapura Thahanam | Korean Drama Mix MV | සපුරා තහනම්Su Seon Hwa Entertainment 수선화 엔터테인먼트
▶CoverSapura Thahanam - Rasika Wijeratne ft Ravindra Meegamarachchifoxleven
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sapura Thahanam LyricsSapura Thahanam Lyrics Englishසපුරා තහනම්සපුරා තහනම් ගීතයේ පද පෙළLyrics With TransliterationRasika Wijerathne SongsRasika Wijerathne LyricsWijerathne LyricsRavindra Meegamarachchi Composer
