Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Raveen
  3. Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) Lyrics

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) Lyrics by RaveenSasinduSithum

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) (ඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ)) is a Sinhala song sung by Raveen, Sasindu, and Sithum. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Radeesh Vandebona. This page presents the Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) lyrics in Sinhala script (ඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) including singer, lyricist, composer, and view count
SONGIra Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male)
SINGERRaveen, Sasindu, Sithum
LYRICISTUpul Shantha Sannasgala
COMPOSERRadeesh Vandebona
VIEWS71
UPDATEDMay 2026

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) Lyrics

Ira pupuranavalu taru pudina kaale
Handa miya yanavalu taru di dili ahase
Derana pura pipuna mal suwandak aawa
Giri hisa matha thibuna api wage
Udawediya male api hadune weli
Maw kusaye sabandi eka raene...

Miringuwa deka sihinaya langa nathara wi hinahamu
Tatu pirimeda eka heeneka raena wi piyabamu
Turule lamede pirune aadare
Mage jeewithe wage.....
Udawediya male api hadune weli
Maw kusaye sabandi eka raene...

Ira pupuranavalu....

Eka urahisa langa pilivisa kumariya hisa simbu
Upadina heta eka maw kusa aadaraye nama thiyamu
Turule lamede pirune aadare
Mage jeewithe wage.....
Udawediya male api hadune weli
Maw kusaye sabandi eka raene...

Ira pupuranavalu....

Udawediya male api hadune weli
Maw kusaye sabandi eka raene...

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ) ගී පද

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
හඳ මිය යනවාලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුණා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

මිරිඟුව දැක සිහිනය ළඟ නතර වී හිනැහෙමු
තටු පිරිමැද ඒක හීනෙක රෑන වී පියඹමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ
මගේ ජීවිතේ වාගේ.....
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

ඉර පුපුරනවාලු....

එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමු
උපදින හෙට එක මව් කුස ආදරයේ නම තියමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ
මගේ ජීවිතේ වගේ.....
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

ඉර පුපුරනවාලු....

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

Related Songs and Tags

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) LyricsIra Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male) Lyrics Englishඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ)ඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRaveen SongsRaveen LyricsRadeesh Vandebona ComposerUpul Shantha Sannasgala Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male)" by Raveen

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1