Hey Kakuli Lyrics in Sinhala (කැකුලී ගී පද) and English by Ravi Royster, written by Shehan Galahitiyawa and composed by Pasan Liyanage. This page includes the Sinhala lyrics and English transliteration. Hey Kakuli is a Sinhala song performed by Ravi Royster with lyrics penned by Shehan Galahitiyawa and music composed by Pasan Liyanage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hey Kakuli |
|---|---|
| SINGER | Ravi Royster |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 19 |
| UPDATED |
Bambarun ralak vasana vananthareya
Pandam hulak ragena niranthareya
Mal mi kadan enna nagan kuleya
Varam gayann nagimi mudun heleya
Dev varam lebeya
Giri mudun kuleya
Varu ganan geveya
Maha vel dige adeya
Kakulige pemeya
Hada gabe veleyya
Mata panam lebeya
Randam gele bandeya
Hey kakuli kakuli kakuli kakuli mage
Natapan dan kakuli kakuli kakuli mage
Bambarun ralak vasana....
Dev varam lebeya....
Maha giri kule mudune hitak geheya
Kakulige hina pojja hiteth meveya
Dahadiya gangul galana rayak geveya
Mal mi bandun pirunu hetak lebeya
Irak nagila kala davasa nageya
Kalak mal mi gena gamata adeya
Ithin natapalla sathuta daneya
Gayum gayapalla bandun pireya
Hey kakuli kakuli kakuli kakuli mage
Natapan dan kakuli kakuli kakuli mage
Hey kakulo kakulo kakulo kakulo mage
Natapan dan kakulo kakulo kakulo mage
Dedorun devan bahina vasath sameya
Gigirum nagan negena kathandareya
Kakuli pavan salana hengum daneya
Nadan ithin apata hetak tibeya
Dev varam lebeya....
Maha giri kule mudune....
Irak nagila kala davasa....බඹරුන් රැලක් වසන වනන්තරේයා
පන්දම් හුලක් රැගෙන නිරන්තරේයා
මල් මී කඩන් එන්න නගන් කුලේයා
වාරම් ගයන් නගිමි මුදුන් හෙලේයා
දෙව් වරම් ලැබේයා
ගිරි මුදුන් කුලේයා
වරු ගණන් ගෙවේයා
මහ වැල් දිගේ ඇදේයා
කැකුලිගේ පෙමේයා
හද ගැබේ වෙලේයා
මට පනම් ලැබේයා
රන්දම් ගෙලේ බැඳේයා
හෙයි කැකුලී කැකුලී කැකුලී කැකුලී මගේ
නටපන් දැන් කැකුලී කැකුලී කැකුලී මගේ
බඹරුන් රැලක් වසන....
දෙව් වරම් ලැබේයා....
මහ ගිරි කුලේ මුදුනෙ හිතක් ගැහේයා
කැකුලිගේ හිනා පොජ්ජ හිතෙත් මැවේයා
දහදිය ගඟුල් ගලන රැයක් ගෙවේයා
මල් මී බඳුන් පිරුනු හෙටක් ලැබේයා
ඉරක් නැගිලා කල දවස නැගේයා
කලක් මල් මී ගෙන ගමට ඇදේයා
ඉතින් නටපල්ලා සතුට දැනේයා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේයා
හෙයි කැකුලී කැකුලී කැකුලී කැකුලී මගේ
නටපන් දැන් කැකුලී කැකුලී කැකුලී මගේ
හෙයි කැකුලෝ කැකුලෝ කැකුලෝ කැකුලො මගේ
නටපන් දැන් කැකුලෝ කැකුලෝ කැකුලො මගේ
දෙදොරුන් දෙවන් බහින වසත් සමේයා
ගිගිරුම් නැගන් නැගෙන කතන්දරේයා
කැකුලී පවන් සලන හැඟුම් දැනේයා
නාඩන් ඉතින් අපට හෙටක් තිබේයා
දෙව් වරම් ලැබේයා....
මහ ගිරි කුලේ මුදුනෙ....
ඉරක් නැගිලා කල දවස....//