Hamara Banavara (Purudu Parema Adath Yanawa) Lyrics
by Ravi Royster
“Purudu parema adath yanawa” (පුරුදු පාරෙම අදත් යනවා): Hamara Banavara (Purudu Parema Adath Yanawa) (හමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා)) lyrics, a Sinhala song about a father sung by Ravi Royster, with words by Iresha Hemamali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is හමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා) ගී පද, and many know it simply as Purudu parema.
| SONG | Hamara Banavara (Purudu Parema Adath Yanawa) |
|---|---|
| SINGER | Ravi Royster |
| LYRICIST | Iresha Hemamali |
| COMPOSER | Ravi Royster |
| CATEGORY | Father, Son |
| VIEWS | 96 |
| UPDATED |
Hamara Banavara (Purudu Parema Adath Yanawa) Lyrics Singlish
Purudu parema adath yanawa
Eth wena gamanak puthe
Hugak aya mage passe enawa
Taniwa a giya mage
Kawamadaawath mage bara
Umbhe kare thibbe na puthe
(Hugak bara nam bimin thiyapan
Ridenawa athi ath numbe....//)
Kanda pamula sohone huru na
Dannawa man maye puthe
Mage taniyata thawath aya athi
Anduragannam heta ude
Sobadahamata awanathai man
Ithin yannan gommane
(Yana gaman me beth thunduwa
Aran palayan ammage...//)හමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා) ගී පද
පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර
උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
(හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹේ....//)
කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නං ගොම්මනේ
(යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ...//)
Performances of Hamara Banavara (Purudu Parema Adath Yanawa)
Cover versions, live performances, and reality-show contestant performances of “Hamara Banavara (Purudu Parema Adath Yanawa)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamara Banavara (Purudu Parema Adath Yanawa) LyricsHamara Banavara (Purudu Parema Adath Yanawa) Lyrics Englishහමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා)හමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා) ගීතයේ පද පෙළLyrics With TransliterationRavi Royster SongsRavi Royster LyricsRoyster LyricsRavi Royster ComposerIresha Hemamali Lyricist
