Anna Sargewna Lyrics
by Roony
“Ana sargevuna” (ඇනා සර්ගෙවුනා...////): Anna Sargewna (ඇනා සර්ගෙවුනා) lyrics, a Sinhala love song sung by Roony, with words by Ravi Siriwardana and music by Mahesh Vithana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ana sargevuna, and in Sinhala it is ඇනා සර්ගෙවුනා ගී පද.
| SONG | Anna Sargewna |
|---|---|
| SINGER | Roony |
| LYRICIST | Ravi Siriwardana |
| COMPOSER | Mahesh Vithana |
| CATEGORY | Love Songs |
| VIEWS | 56 |
| UPDATED |
Anna Sargewna Lyrics Singlish
Ana sargevuna...
Numbe kinkini sinaven
della detholanga inaven
(maga asagena peminiyemi mama
ana sargevuna)..
Ana sargevuna
Ana sargevuna
(yalthawe seetha midum yanathe
sneheye ira eliya numbe mage hadawathe)..
Denodahak daes pasukota natharaviya mama
numbe kandulu mandaramay
Ana sargevuna...
(hangum sirakara thabu adara lokaye
yadam bindahala kirilli numbe premaye)..
Udula moskavu nuwara handa yata evida yamu api
aetha dura sansaraye
Ana sargevuna...
Numbe kinkini sinaven
della detholanga inaven
(maga asagena peminiyemi mama
ana sargevuna)..
Ana sargevuna...ඇනා සර්ගෙවුනා ගී පද
ඇනා සර්ගෙවුනා...////
නුඹේ කිංකිණි සිනාවෙන්
දැල්ල දෙතොලඟ ඉනාවෙන්
(මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා සර්ගෙවුනා)..//
ඇනා සර්ගෙවුනා
ඇනා සර්ගෙවුනා
(යාල්තාවේ සීත මීදුම් යානතේ
ස්නේහයේ ඉර එළිය නුඹ මගෙ හදවතේ)..//
දෙනෝදාහක් දෑස් පසුකොට නතරවිය මම
නුඹේ කඳුළු මන්දාරමේ
ඇනා සර්ගෙවුනා..////
(හැඟුම් සිරකර තැබූ ආදර ලෝකයේ
යදම් බිඳහල කිරිල්ලී නුඹ ප්‍රේමයේ)..//
උදුල මොස්කවූ නුවර හඳ යට ඇවිද යමු අපි
ඈත දුර සංසාරයේ
ඇනා සර්ගෙවුනා....////
නුඹේ කිංකිණි සිනාවෙන්
දැල්ල දෙතොලඟ ඉනාවෙන්
(මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා සර්ගෙවුනා)..//
ඇනා සර්ගෙවුනා....////Performances of Anna Sargewna
Cover versions, live performances, and reality-show contestant performances of “Anna Sargewna” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶Coverඇනා සර්ගෙවුනා..!!!! (Anna SargewnaMahesh Vithana
▶Coverඇනා සර්ගෙවුනා පද රචකයා ඉදිරියේ ගයන රූනි | Anna Sargewna | Roony (India ruwan) | ඉන්දික රුවන්Polkichcha - පොල්කිච්චා
▶CoverAnna Sargewna | ඇනා ස්වර්ගෙවුනා | RoonyShutter & shine creations
▶CoverAnna Sargewna (ඇනා සර්ගෙවුනා)- Roony | Cover By Kawi GAcoustic Guitarist
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anna Sargewna LyricsAnna Sargewna Lyrics Englishඇනා සර්ගෙවුනාඇනා සර්ගෙවුනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoony SongsRoony LyricsMahesh Vithana ComposerRavi Siriwardana Lyricist
