Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Roony
  3. Loka Sooraya Ape Lyrics

Loka Sooraya Ape

ලෝක සූරයා අපේ ගී පද

ලෝක සූරයා අපේ සුපිරි වීරයා 
ඉතිහාසය අලුතෙන් ලිව්වා 
ක්‍රිකට් ලෝකයේ බලවතුන් වෙව්ලුවා 
ජයසූරිය නාමය අහලා... 

මාතර කොල්ලා මුළු ලෝකෙම හොල්ලා 
ක්‍රිකට් ලොවේ සක්විති රජ වූවා 
ගී උපහාරේ පුද කරමු යාළුවේ 
සනා නමට හද මල් පිපුණා...

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා 
ක්‍රිකට් පිත්ත සනත් පුතුගේ අතට හුරු වුණා 
අනාගතේ විරුවෙක් වන ලකුණු දිස් වුණා 
කොයි කාගෙත් ආසිරි මැද සනා මතු වුණා 
රුහුණු පුරෙන් අගනුවරට සනා පැමිණියා 
ලෝකය හොල්ලන ගමන ඔන්න ඇරඹුනා 
දිනෙන් දිනම ක්‍රිකට් ලොවේ ඉදිරියටම ගියා 
ජයසූරිය යන නාමය නිතර කියැවුණා 

මාතර කොල්ලා...

කලූ සමග එකතු වෙලා ලොවටම ගැහුවා 
ලෝක කුසලානේ ගන්න එයම මුල් වුණා 
එකපිට එක අලුත් වාර්තා බිහි කෙරුවා 
ටෙස්ට් තරඟ වලිනුත් විස්කම් පෙන්නුවා 
රොෂාන් සමග බාරයකට ඔහු වැට දුන්නා 
ලාරාගේ වාර්තාව කිට්ටුවටම ගියා 
නොසිතු ලෙසින් දැවී ගියත් එදා වැරදිලා 
ලාරාගේ වාර්තාව හෙට බිඳිනා 

මාතර කොල්ලා...
ලෝක සූරයා...
මාතර කොල්ලා...

Loka Sooraya Ape Lyrics Singlish

Loka sooraya ape supiri weeraya
Ithihasaya aluthen liwwa
Krikat lokaye balawathun wewluwa
Jayasuriya namaya ahala...

Mathara kolla mulu lokema holla
Krikat lowe sakwithi raja wuwa
Gee upahare puda karamu yaluwe
Sana namata hada mal pipuna...

Kate kiri suwada yannata pawa bari wuna
Krikat pitta Sanath puthuge athata huru wuna
Anagathe wiruwek wana lakunu dis wuna
Koi kageth aasiri meda Sana mathu wuna
Ruhunu puren aganuwarata Sana paminia
Lokaya hollana gamana onna arambuna
Dinen dinama krikat lowe idiri yatama giya
Jayasuriya yana namaya nithara kiyawuna

Mathara kolla...

Kalu samaga ekathu wela lowatama gahuwa
Loka kusalane ganna eyama mul wuna
Ekapita eka aluth warthara bihi keruwa
Test tharang walinuth wiskam pennuwa
Roshan samaga barayakata ohu wata dunna
Laraage warthawa kittuwatama giya
Nosithu lesin dewi giath eda weradila
Laraage warthawa heta bindina

Mathara kolla...
Loka sooraya...
Mathara kolla...

Loka Sooraya Ape (ලෝක සූරයා අපේ) is a Sinhala song sung by Roony. This page presents the Loka Sooraya Ape lyrics in Sinhala script (ලෝක සූරයා අපේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Loka Sooraya Ape including singer, lyricist, composer, and view count
SONGLoka Sooraya Ape
SINGERRoony
CATEGORYInspirational, Patriotic
VIEWS9
UPDATEDMay 2026

Related Songs and Tags

Loka Sooraya Ape LyricsLoka Sooraya Ape Lyrics Englishලෝක සූරයා අපේලෝක සූරයා අපේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoony SongsRoony Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Loka Sooraya Ape" by Roony

More from Roony

  • Anna Sargewna Lyrics56
  • Neela Akase Lyrics25
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics23
  • Saptha Swarayai Lyrics588
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40