Dase Pene (Amma Mage) Lyrics
by Roshan Cyril
“Daase pene maaruthe daase bande aadare” (දෑසේ පෙනේ මාරුතේ දෑසේ බැඳේ ආදරේ), Dase Pene (Amma Mage) (දෑසේ පෙනේ (අම්මා මගේ)) lyrics: a Sinhala song about a mother sung by Roshan Cyril, with words by Udana Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Daase pene, and in Sinhala it is දෑසේ පෙනේ (අම්මා මගේ) ගී පද.
| SONG | Dase Pene (Amma Mage) |
|---|---|
| SINGER | Roshan Cyril |
| LYRICIST | Udana Fernando |
| COMPOSER | Roshan Cyril |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Dase Pene (Amma Mage) Lyrics Singlish
Daase pene maaruthe daase bande aadare
Mata pevee innnae amma mage
Ae vuvaa me loke hiru maage
Unuhuma obai aadare......
Sansare helu senehe aagamane thani vuvae
Bindunu sithe saviya vunnae nae amma maage haera giye
Ennam sada me puthu vee obe saranaa thuraa me sansaare
Sanasuma obai aadare......
Aege daasedo dutuwe sasara sara magema vunnae
Aadaraye ulpata ve aege loke senehe vinde
Ennam sada me puthu vee obe saranaa thuraa me sansaare
Sanasuma obai aadare......
Daase pene maaruthe.....දෑසේ පෙනේ (අම්මා මගේ) ගී පද
දෑසේ පෙනේ මාරුතේ දෑසේ බැඳේ ආදරේ
මට පේවී ඉන්නෑ අම්මා මගේ
ඈ වූවා මේ ලෝකේ හිරු මාගේ
උණුහුම ඔබයි ආදරේ......
සංසාරේ හෙලූ සෙනෙහේ ආගමනේ තනි වූයේ
බිඳුණු සිතේ සවිය වුණේ නෑ අම්මා මාගේ හැර ගියේ
එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ
සැනසුම ඔබයි ආදරේ......
ඇගේ දෑසේදෝ දුටුවේ සසර සරා මගේම වුණේ
ආදරයේ උල්පත වේ ඇගේ ලෝකේ සෙනෙහේ වින්දේ
එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ
සැනසුම ඔබයි ආදරේ......
දෑසේ පෙනේ මාරුතේ.....
Related Songs and Tags
Dase Pene (Amma Mage) LyricsDase Pene (Amma Mage) Lyrics Englishදෑසේ පෙනේ (අම්මා මගේ)දෑසේ පෙනේ (අම්මා මගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Cyril SongsRoshan Cyril LyricsCyril LyricsRoshan Cyril ComposerUdana Fernando Lyricist