Susume Dawatenna One Lyrics
by Roshan Cyril
“Susume dawatenna one” (සුසුමෙ දැවටෙන්න ඕනේ): Susume Dawatenna One (සුසුමෙ දැවටෙන්න ඕනේ) lyrics, a Sinhala heartbreak song sung by Roshan Cyril, with music by Nizam Gunashinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුසුමෙ දැවටෙන්න ඕනේ ගී පද.
| SONG | Susume Dawatenna One |
|---|---|
| SINGER | Roshan Cyril |
| LYRICIST | Roshan Cyril |
| COMPOSER | Nizam Gunashinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Susume Dawatenna One Lyrics Singlish
Susume dawatenna one
Senehe velenna pera wage
Turule sangavenna one
Unuhuma vindinna pera wage
Vavanna bae me adare
Sangavee giyada mage surangana oya
Susume dawatenna one
Nisolman vela aeido denuwan piya
Aiti nae oya mata daen venva yana nisa
Kavudo aeido ven kale sada
Kohedo inne mage pana oya
Sangavee giyada mage surangana oya
Susume dawatenna one
Heenayakda me dakinne hita ahanava
Milina vee obe ruva daen kandulu salanava
Sarana thuru me sasara maga pura
Venvee noena lesin matu sada
Hamuvee randenna aaye adari oya
Susume dawatenna...සුසුමෙ දැවටෙන්න ඕනේ ගී පද
සුසුමෙ දැවටෙන්න ඕනේ
සෙනෙහේ වෙලෙන්න පෙර වාගේ
තුරුලේ සැඟවෙන්න ඕනේ
උණුහුම විඳින්න පෙර වාගේ
වාවන්න බෑ මේ ආදරේ
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ
නිසොල්මන් වෙලා ඇයිදෝ දෙනුවන් පියා
අයිති නෑ ඔයා මට දැන් වෙන්ව යන නිසා
කවුදෝ ඇයිදෝ වෙන් කලේ සදා
කොහේදෝ ඉන්නේ මගේ පණ ඔයා
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ
හීනයක්ද මේ දකින්නේ හිත අහනවා
මිලින වී ඔබේ රුව දැන් කඳුළු සලනවා
සරනා තුරු මේ සසර මග පුරා
වෙන්වී නොඑනා ලෙසින් මතු සදා
හමුවී රැඳෙන්න ආයේ ආදරි ඔයා
සුසුමෙ දැවටෙන්න...Related Songs and Tags
Susume Dawatenna One LyricsSusume Dawatenna One Lyrics Englishසුසුමෙ දැවටෙන්න ඕනේසුසුමෙ දැවටෙන්න ඕනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Cyril SongsRoshan Cyril LyricsCyril LyricsNizam Gunashinghe ComposerRoshan Cyril Lyricist