Malbara Himidiriye Lyrics by Neville fernandoRukmani Devi
Malbara Himidiriye (මල්බර හිමිදිරියේ) is a Sinhala song sung by Neville fernando and Rukmani Devi. The music is composed by Patrick Denipitiya. This page presents the Malbara Himidiriye lyrics in Sinhala script (මල්බර හිමිදිරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malbara Himidiriye |
|---|---|
| SINGER | Neville fernando, Rukmani Devi |
| COMPOSER | Patrick Denipitiya |
| VIEWS | 99 |
| UPDATED |
Malbara Himidiriye Lyrics
Malbara himidiriye
Koi bada samanaliye
Yanne hiru eliye
Kiyanna siyumaliye
Seethala mada pawane
Mama mal gomu wetha yanne
Ma soyamin enne
Mage pemwatha hamuwanne
Mee masi bambarun
Parada hera mama
Oba wethata ma duwami
La hiru ras weda
Babalana obe thatu deka
Mama sipa ganimi
Ran tharu musu mal
Kirulak sada
Obe hise thabami
Ran wimanaka meda
Oba wenuwen pem
Raja dahanak mawami
Malbara himidiriye...
Seethala madapawane
Mama mal gomu wetha yanne
Ma soyamin enne
Mage pemwatha hamuwanne
Mal pethi aga randi
Pini bindu ek kota
Obe muwa pirimadimi
Malwala ron gena
Ema ha musu kota
Rasa kara eya powami
Mal atharin mama
Hondama malak gena
Oba wetha eya pudami
E samatama wediyen
Agana mage
Hadawatha obata demi
Siribara himidiriye
Aasiri pathirenne
Mal pethi wisirenne
Gee handa musu wenne
Kowulan nada denne
Podi kurulan nada denne
Apa desa balaminne
Un samadena hinahenneමල්බර හිමිදිරියේ ගී පද
මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ
සීතල මද පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ
මී මැසි බඹරුන්
පරදා හැර මම
ඔබ වෙතටම දුවමි
ලා හිරු රැස් වැද
බබලන ඔබෙ තටු දෙක
මම සිප ගනිමි
රන් තරු මුසු මල්
කිරුළක් සාදා
ඔබේ හිසේ තබමි
රන් විමනක මැද
ඔබ වෙනුවෙන් පෙම්
රජ දහනක් මවමි
මල්බර හිමිදිරියේ.../
සීතල මදපවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ
මල් පෙති අග රැඳි
පිණි බිඳු එක් කොට
ඔබෙ මුව පිරිමදිමි
මල්වල රොන් ගෙන
එම හා මුසු කොට
රස කර එය පොවමි
මල් අතරින් මම
හොඳම මලක් ගෙන
ඔබ වෙත එය පුදමි
ඒ සැමටම වැඩියෙන්
අගනා මගෙ
හදවත ඔබට දෙමි
සිරිබර හිමිදිරියේ
ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ
ගී හඬ මුසු වෙන්නේ
කොවුලන් නද දෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් සැමදෙන හිනැහෙන්නේPerformances of Malbara Himidiriye
Cover versions, live performances, and reality-show contestant performances of “Malbara Himidiriye” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMal bara Himidiriye (මල් බර හිමිදිරියේ) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaMal bara Himidiriye Daranee Denipitiya
▶Reality ShowMal bara Himidiriye (මල් බර හිමිදිරියේ) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaMal bara Himidiriye Daranee Denipitiya
▶Reality ShowMal bara Himidiriye (මල් බර හිමිදිරියේ) | Angelo Gamage | Dream Star Season 11 | TV DeranaMal bara Himidiriye
Cover Versions · 12
▶CoverMalbara Himidiriye (මල් බර හිමිදිරියේ ) - Erel Fernando and Tashiya FernandoSuresh Maliyadde
▶Coverමල්බර හිමිදිරියේ (Malbara Himidiriye)|Sinhala Reggae Cover –Neville Fernando & Rukmani Devi | ZionZion
▶CoverMal bara Himidiriye | මල් බර හිමිදිරියේLakmini Udawatta
▶CoverMalbara Himidiriye Neville Fernando & Rukmani Devirukmanidevi lanka
▶CoverMalbara Himidiriye (මල්බර හිමිදිරියේ) - Cover by Ruvee Nimnadi | Official Cover Music VideoRuvee Nimnadi Official
▶CoverErnest & The Evergreen " මල්බර හිමිදිරියේ " - මනෝහාරීThe Musing Entertainment.
▶Coverමල්බර හිමිදිරියේ මුල් ගීතය | රුක්මණී දේවි | නෙවිල් ප්‍රනාන්දු | මල්බර හිමිදිරියේ මුල් ගීතයSilkroute
▶CoverMalbara Himidiriye Pipune මල්බර හිමිදිරියේ පිපුණේ C T Fernando and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMalbara Himidiriye (මල්බර හිමිදිරියේ) | Walter Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverWow ඒ ලස්සනම ලස්සන කටහඩ මල්බර හිමිදිරියේ..Life in pera
▶Coverමල්බර හිමිදිරියේ | Malbara Himidiriye | Cover SongKasun Aravinda
▶CoverRukmani Devi & Neville Fernando - Malbara HimidiriyeAndrew Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malbara Himidiriye LyricsMalbara Himidiriye Lyrics Englishමල්බර හිමිදිරියේමල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeville fernando SongsNeville fernando Lyricsfernando LyricsPatrick Denipitiya Composer