Adare Matamai Kiya Lyrics
by Rukshan Mark
“Deneth agin” (දෙනෙත් අගින්): Adare Matamai Kiya (ආදරේ මටමයි කියා) lyrics, a Sinhala heartbreak song sung by Rukshan Mark, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Deneth agin, and in Sinhala it is ආදරේ මටමයි කියා ගී පද.
| SONG | Adare Matamai Kiya |
|---|---|
| SINGER | Rukshan Mark |
| CATEGORY | Heart Break |
| VIEWS | 90 |
| UPDATED |
Adare Matamai Kiya Lyrics Singlish
Deneth agin
Kandulali pireddee
Sitata mage thaw duka di
Nawathath oba ma thurule
Napuru da obage adare.....
Adare matamai kiya
Kiwa mathakai divra eda
Hera yai kiyala
Sithuwe nae mema
Ma heradama oba giya
Ma hera dama......
Sundarai eda wage
Bolanda vadan
Thawamath e wagei
Wenasak mata nae danune
Thanikama pamanai aeththe....
Adare matamai kiya...ආදරේ මටමයි කියා ගී පද
දෙනෙත් අගින්
කඳුළැලි පිරෙද්දී
සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ.....
ආදරේ මටමයි කියා
කිවා මතකයි දිව්රා එදා
හැර යයි කියලා
සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා
මා හැර දමා......
සුන්දරයි එදා වගේ
බොලඳ වදන්
තවමත් ඒ වගෙයි
වෙනසක් මට නෑ දැනුනේ
තනිකම පමණයි ඇත්තේ....
ආදරේ මටමයි කියා...///Related Songs and Tags
Adare Matamai Kiya LyricsAdare Matamai Kiya Lyrics Englishආදරේ මටමයි කියාආදරේ මටමයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Mark SongsRukshan Mark LyricsMark Lyrics