Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rukshan Mark
  3. Ojaye (Remix) Lyrics

Ojaye (Remix) Lyricsby
Rukshan Mark

Ojaye (Remix) - Singer, Lyricist & Composer

Ojaye (Remix) Lyrics in Sinhala (ඔජායේ (Remix) ගී පද) and English by Rukshan Mark and composed by Rukshan Mark. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Ojaye (Remix)
SINGER
Rukshan Mark
COMPOSER
Rukshan Mark
VIEWS
8

Ojaye (Remix) Lyrics

Vinoda wennata api dadayame gihilla
Tamath mathakai siduwechcha de eda
Dura bim thanne vedi gamakatath avilla
Maha kelawe veddan deka gaththa
Veddan avidin apa sema piligaththa preethiyen
(Oyiye ojaye......////)

Dunnai eethalaya geṭa eliya genalla
Ayudha walin karana shilpa pennuwa
Mee peni powala muwa gonamas vadala
Kaemath deela sangeethayak damala vedi gee
Kiyamin podi naetumak naetuwa preethiyen
(Oyiye ojaye......////)

Nayaka veddage duwa gomari hadakari
Nagare nae kellek dekke e wage
Baendunath sitha mata karagannata ae bhaari
Mata baya hithuna ae hari katakari
Aasha hithuna ae kiyu gee mihiri
Nae kisi bhedhe samagiya ha sahayoge
Veddan athare me gunadam aeththe
Nagare apa athare ai samagiya naeththe
Ae gena sithamin mama ennata aave
Tamath raevu dey ae vedi gee naade
(Oyiye ojaye......////)

ඔජායේ (Remix) ගී පද

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බිම් තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැක ගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්
(ඕයියේ ඔජායේ......////)

දුන්නයි ඊතලයයි ගෙට එළිය ගෙනල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා මුව ගෝනමස් වදාලා
කෑමත් දීලා සංගීතයක් දමාලා වැදි ගී
කියමින් පොඩි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්
(ඕයියේ ඔජායේ......////)

නායක වැද්දාගේ දුව ගෝමරී හැඩකාරී
නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වාගේ
බැඳුණත් සිත මට කරගන්නට ඈ භාරී
මට බය හිතුණා ඈ හරි කටකාරී
ආශා හිතුණා ඈ කියු ගී මිහිරි
නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ
වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
ඒ ගැන සිතමින් මම එන්නට ආවේ
තාමත් රැව් දෙයි ඒ වැදි ගී නාදේ
(ඕයියේ ඔජායේ......////)

Frequently Asked Questions

Who sang Ojaye (Remix)?

Rukshan Mark performed Ojaye (Remix). Rukshan Mark is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Ojaye (Remix)?

Rukshan Mark composed the music for Ojaye (Remix). Rukshan Mark both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Ojaye (Remix) lyrics?

You can find the Ojaye (Remix) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ojaye (Remix)?

Ojaye (Remix) has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔජායේ (Remix) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔජායේ (Remix) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Ojaye (Remix) LyricsOjaye (Remix) Lyrics Englishඔජායේ (Remix)ඔජායේ (Remix) ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Mark SongsRukshan Mark LyricsMark LyricsRukshan Mark Composer

Comments

ShareShare "Ojaye (Remix)" by Rukshan Mark

Song Video

More from Rukshan Mark

  • Aadare Matamai Kiya Lyrics219
  • Adare Matamai Kiya Lyrics22
  • Meena Dasa Asha Lyrics11
  • View All Songs4

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    789
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    386
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    64
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    59
  • Chuttak Chuttak LyricsYohani
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    46
  • Dana Danath LyricsJude Rogans
    45
  • Himaleta Wada Usai LyricsJude Rogans
    42
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    35