Ahimi Adare Lyrics by Rumesh Perera
Ahimi Adare (අහිමි ආදරේ) is a Sinhala song sung by Rumesh Perera. The music is composed by Kasun Madushanka. This page presents the Ahimi Adare lyrics in Sinhala script (අහිමි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahimi Adare |
|---|---|
| SINGER | Rumesh Perera |
| LYRICIST | Rumesh Perera |
| COMPOSER | Kasun Madushanka |
| VIEWS | 15 |
| UPDATED |
Ahimi Adare Lyrics
Ma taram kawuruwath nae aadare
Matama ai denna baeri obe aadare
Hitha pura aewilila duk kandulali
Mathakaya pamanai ma lowe thanivee
Ma dama gihilla oba wenakaku langa atha
Duka daraganna bae mage aadariye......
Aadarei kiya mata obama dun e jeewithe
Binda dama haeri yai thiya hitune nae mata me wage
Oba giya nisa ma thaniwela
Hitha hadaganna bae aadariye.......
Heenekinwath ei kiya oba
Raya pura hada gahenne
Heenekinwath enenne nae oba
Nethu nidannae pera wage
Oba hinahila ma handawala yanna giye
Oba ma lowe thanikara da.....
Ma taram kawuruwath.......අහිමි ආදරේ ගී පද
මා තරම් කව්රුවත් නෑ ආදරේ
මටම ඇයි දෙන්න බැරි ඔබේ ආදරේ
හිත පුරා ඇවිලිලා දුක් කඳුලැලි
මතකය පමණයි මා ලොවේ තනිවී
මා දමා ගිහින් ඔබ වෙනකෙකු ළඟ ඇත
දුක දරාගන්න බෑ මගේ ආදරියේ......
ආදරෙයි කියා මට ඔබම දුන් ඒ ජීවිතේ
බිඳ දමා හැර යයි තියා හිතුණේ නෑ මට මේ වගේ
ඔබ ගිය නිසා මා තනිවෙලා
හිත හදාගන්න බෑ ආදරියේ.......
හීනෙකින්වත් එයි කියා ඔබ
රැය පුරා හද ගැහෙන්නේ
හීනෙකින්වත් එන්නේ නෑ ඔබ
නෙතු නිදන්නෑ පෙර වගේ
ඔබ හිනැහිලා මා හඬවලා යන්න ගියේ
ඔබ මා ලොවේ තනිකර දා.....
මා තරම් කව්රුවත්.......
Related Songs and Tags
Ahimi Adare LyricsAhimi Adare Lyrics Englishඅහිමි ආදරේඅහිමි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRumesh Perera SongsRumesh Perera LyricsPerera LyricsKasun Madushanka ComposerRumesh Perera Lyricist