Wena Kenekuta Lyrics
“wenakenekuta obata taram lanvennata bae mata nam” (වෙනකෙනෙකුට ඔබට තරම් ළංවෙන්නට බෑ මට නම්), Wena Kenekuta (වෙන කෙනෙකුට) lyrics: a Sinhala heartbreak song sung by Rumesh Perera, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වෙන කෙනෙකුට ගී පද, and many know it simply as wenakenekuta obata.
| SONG | Wena Kenekuta |
|---|---|
| SINGER | Rumesh Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Wena Kenekuta Lyrics Singlish
wenakenekuta obata taram lanvennata bae mata nam
Ae bava oba hitata aran ridevvaa aethi hondatama daen
Kavadaa hari aei sithan nohaedena obae veradi hadan
Jeevathva innam ohae thani vi love oba venuven........
Ayaduvae mama edaa patan vishvaase pamanai obae
Nolabunae mata oben ae dema vitharai lande
Kavadaa hari aei sithan nohaedena obae veradi hadan
Jeevathva innam ohae thani vi love oba venuven........
Daevatu vita sinaa podak haemadaama surathae mage
Madivada kala aadarayath pavasanna pana maa kere
Kavadaa hari aei sithan nohaedena obae veradi hadan
Jeevathva innam ohae thani vi love oba venuven........
Wenakenekuta.......වෙන කෙනෙකුට ගී පද
වෙනකෙනෙකුට ඔබට තරම් ළංවෙන්නට බෑ මට නම්
ඒ බව ඔබ හිතට අරන් රිදෙව්වා ඇති හොඳටම දැන්
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන්
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........
අයැදුවේ මම එදා පටන් විශ්වාසේ පමණයි ඔබේ
නොලැබුණේ මට ඔබෙන් ඒ දේම විතරයි ළඳේ
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන්
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........
දැවටූ විට සිනා පොදක් හැමදාම සුරතේ මගේ
මදිවද කළ ආදරයත් පවසන්න පණ මා කෙරේ
කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන්
ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........
වෙනකෙනෙකුට.......
Performances of Wena Kenekuta
Cover versions, live performances, and reality-show contestant performances of “Wena Kenekuta” on YouTube.
Cover Versions · 6
▶Coverවෙන කෙනෙක්ට ATM/CDM එකෙන් හරියට සල්ලි දාමූDPK Lander
▶Coverඑයා දැන් වෙන කෙනෙක්ට ළං වෙලා ද? - English Subtitles | Breakup RecoveryNandimal Edirisooriya
▶Coverවෙන කෙනෙක්ට එන කෝල් අපේ Phone එකෙන් අහමු[we hear incoming calls from someone on our phone]|GK geekGK geek
▶CoverWena Kenekuta - Rumesh PereraMusic.lk - Audio
▶CoverWena Kenekuta | Rumesh PereraUmesh Viranga
▶CoverWena Kenekuta Obata Tharam - Rumesh PereraKanapita.lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wena Kenekuta LyricsWena Kenekuta Lyrics Englishවෙන කෙනෙකුටවෙන කෙනෙකුට ගීතයේ පද පෙළLyrics With TransliterationRumesh Perera SongsRumesh Perera LyricsPerera LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist