Hansa Landu

Song Details: Singer & Composer Information
Hansa Landu Lyrics in Sinhala (හංස ළන්දු ගී පද) and English by Sachith Peiris, written by Shehan Galahitiyawa and composed by Sachith Pieris. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hansa Landu
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Hansa Landu Lyrics

Hansa landu ma piyaaba aeta aeta lanwa ki katha
Daneela raeta raeta mandahaasina rae puraama neela daesa
Naedda kaarana kiyanne lan welaa
Damaalaa chaatu paara mawaalaa kodukaara
Genaawa sobamaana prema chethanaa
Vimaana daesa gaawa kumara neela paana
Sadaatha veda aala prema geeya premaniya rae......

Paaramee paarado paaramee maage gaawa
Haada vee aawado saraagee daesa yaawa
Vanka vee yaaveedo sinna vee vedanaawa
Jeevithe geevitho haengima baara devitho......

Ranchu wennako mawaalaa paata heena
Paenchi kaaledo vindivi seda gee
Sinna vevido viraagee neela daesa
Inna aawado kiyanne ma soyaa.....

Langaa yaawa jeeva langaa yaawa jeeva
Hinaawa rosa yaaya seetha derinaa
Vidaawa yaavido vidaawa paavi aeta
Sanaatha aadarema saemada memaa.......

Paaramee paarado......

හංස ළන්දු ගී පද

හංස ළන්දු මා පියාඹා ඈත ඈත ළංව කී කතා
දැනීලා රෑට රෑට මන්දහාසිනා රෑ පුරාම නීල දෑස
නැද්ද කාරණා කියන්න ළං වෙලා 
දමාලා චාටු පාර මවාලා කෝඩුකාර 
ගෙනාව සෝබමාන ප්‍රේම චේතනා 	
විමාන දෑස ගාව කුමාර නීල පාන
සදාත වේද ආල ප්‍රේම ගීය ප්‍රේමණිය රෑ......

පාරමී පාරදෝ පාරමී මාගේ ගාව
හාද වී ආවදෝ සරාගී දෑස යාව
වංක වී යාවීදෝ සින්න වී වේදනාව
ජීවිතේ ගේවිදෝ හැඟීම බාර දේවිදෝ......

රංචු වෙන්නකෝ මවාලා පාට හීන
පැංචි කාලේදෝ විඳිවි සේද ගී
සින්න වේවිදෝ විරාගී නීල දෑස	
ඉන්න ආවදෝ කියන්න මා සොයා.....

ළඟාව යාව ජීව ළඟාව යාව ජීව
හිනාව රෝස යාය සීත දේරිනා
විඩාව යාවිදෝ විඩාව පාවි ඈට
සනාත ආදරේම සෑමදා මෙමා.......

පාරමී පාරදෝ......

Frequently Asked Questions

Who sang Hansa Landu?

Sachith Peiris performed Hansa Landu. Sachith Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hansa Landu lyrics?

The lyrics for Hansa Landu were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hansa Landu?

Sachith Pieris composed the music for Hansa Landu. Sachith Pieris is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hansa Landu complete lyrics?

You can find the complete Hansa Landu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hansa Landu?

Hansa Landu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හංස ළන්දු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හංස ළන්දු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hansa Landu LyricsHansa Landu Song LyricsHansa Landu Lyrics Englishහංස ළන්දු Lyricsහංස ළන්දු ගීතයේ පද පෙළLyrics With TransliterationSachith Peiris SongsSachith Peiris LyricsPeiris LyricsPeiris Song LyricsSachith Pieris ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Hansa Landu" or discuss the lyrics with other music lovers.

Loading comments...