Sinha Gosha Pa Naga (Sinha Sena) Lyrics
“Nadina... Singha ghosha pa naga” (නාදිනා... සිංහ ඝෝෂා පා නගා), Sinha Gosha Pa Naga (Sinha Sena) (සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා)) lyrics: a Sinhala patriotic song sung by Sachith Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nadina... Singha, and in Sinhala it is සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා) ගී පද.
| SONG | Sinha Gosha Pa Naga (Sinha Sena) |
|---|---|
| SINGER | Sachith Peiris |
| CATEGORY | Patriotic |
| VIEWS | 5 |
| UPDATED |
Sinha Gosha Pa Naga (Sinha Sena) Lyrics Singlish
Nadina... Singha ghosha pa naga
Keshara bala sena sudanam//
Sarasii enna avadanam hamuwe
Nosalii inna
Ini gelavevi visirevi kalambala pitiyama
Jaya labana kaale dan aa
Landu peavilla duvilla pini seeta
Vindaganna kusalaane aaye dara...
Yoker daanna dushra daanna
Bouncer karam bola kriket udin aa
Thistuk daanna siksas vahinna
Pitiyama papare nadin pirenna
Siha dada lelenna cheer eka vadinna
Kollan udam vela kriket gahanna
Kaemara deminna ekamuthu veminna
Kollan singha nadin badenna...
Nadina... Singha ghosha...
Yoker daanna...සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා) ගී පද
නාදිනා... සිංහ ඝෝෂා පා නගා
කේශර බල සේනා සුදානම්//
සැරසී එන්න අවදානම් හමුවේ
නොසැලී ඉන්න
ඉනි ගැලවේවි විසිරේවි කළඹාලා පිටියම
ජය ලබන කාලේ දැන් ආ
ලඳු පෑවිල්ල දූවිල්ල පිනි සීත
විඳගන්න කුසලානේ ආයේ දරා...
යෝකර් දාන්නා දුෂ්රා දාන්නා
බ්ව්න්ස්ර් කැරම් බෝල ක්‍රිකට් උඩින් ආ
තිස්ටුක් දාන්නා සික්සස් වහින්නා
පිටියම පපරේ නදින් පිරෙන්නා
සිහ දද ලෙළෙන්නා චියර් එක වදින්නා
කොල්ලන් උදම් වෙලා ක්‍රිකට් ගහන්නා
කෑමර දෙමින්නා එකමුතු වෙමින්නා
කොල්ලන් සිංහ නදින් බැඳෙන්නා...
නාදිනා... සිංහ ඝෝෂා...
යෝකර් දාන්නා...Related Songs and Tags
Sinha Gosha Pa Naga (Sinha Sena) LyricsSinha Gosha Pa Naga (Sinha Sena) Lyrics Englishසිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා)සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා) ගීතයේ පද පෙළLyrics With TransliterationSachith Peiris SongsSachith Peiris LyricsPeiris Lyrics