Thaththa Lyrics by Sahan Jayashantha
Thaththa (තාත්තා) is a Sinhala song sung by Sahan Jayashantha. This page presents the Thaththa lyrics in Sinhala script (තාත්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaththa |
|---|---|
| SINGER | Sahan Jayashantha |
| VIEWS | 34 |
| UPDATED |
Thaththa Lyrics
Thistun kotiyak deviyo innawa kiwwata lowe
Passen inda mawa rakka ekama deviya obayi bhawe...
Rawwa gaman eka parak deyyiyo kopa wela wage
Hitiya nam oba ma langa thaththe kochchara agayi...
Daethem karagata daala evath gaanak natiwa
Hema satayama viyadam kale daru senehasa hite atiwa
Katti panala vettu daala handawata gedara eddi
Kutti ganan kandulu vetuna thibuna thaw godak siddhi...
Thaththage tokkata vandimi daeth ekkota...//
Mattu karannata apa hata danduwam dunne nati nam
Thuttu dekath athe natiwa api vindinne asaranakam
Sangeethaye akuru hathama igena ganin puthe kiyala
Penwa dun hari pare sangeethaye gamana giya...
Thaththage adare wageyi maha sagare...//
Gahata pottha wage indan aes deka wage ma rakka
Divaes labune nathath ape anagathe hati dakka
Athe sathe nati wenakota naedeyo durata yathe
Halo machan kiapu yahaluwo kawuruth langin nate...
Dun ovadan niyamaya thaththa deviyekmaya...//
Thittayi karavila kanakota e wunata angata gunayi
Aethtayi koi lesa kiwath thaththa mage anka ekayi
Pirisu senehasa seeyata seeyayi naeha kisi saekayak
Thawamath mathaketa enna hariyata galapena kawiyak...
Thaththage hayata aet wuna duk geta...//
Aragaththath mona upadhi MA, MBBS
Thaththa nam maha gasa yata api okkoma thuththiri gas
Sattam daemuwe thaththa magekan deka piri yanna
Naethnam ada wenne mata waradi walata hire yanna...
Dukata sapata ekata langin hitiya nisa mage thaththe
Apata hakiwuna hariyata adinna jeewana karatthe
Thaththage tokkata vandimi daeth ekkota
(Thaththage adare wageyi maha sagare...///)තාත්තා ගී පද
තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කීව්වාට ලොවේ
පස්සෙන් ඉඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි භවේ...
රැව්ව ගමන් එක පරක් දෙයියෝ කෝප වෙලා වගේ
හිටියා නම් ඔබ මා ළඟ තාත්තේ කොච්චරද අගෙයි...
දෑතේම කරගැට දාලා ඒවත් ගානක් නැතිව
හැම සතයම වියදම් කලේ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැනලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එද්දී
කුට්ටි ගණන් කඳුළු වැටුණ තිබුණා තව ගොඩක් සිද්ධි...
තාත්තාගේ ටොක්කට වඳිමි දෑත් එක්කොට...//
මට්ටු කරන්නට අප හට දඬුවම් දුන්නේ නැති නම්
තුට්ටු දෙකත් අතේ නැතිව අපි විඳින්නේ අසරණකම්
සංගීතයේ අකුරු හතම ඉගෙන ගනින් පුතේ කියලා
පෙන්වා දුන් හරි පාරේ සංගීතයේ ගමන ගියා...
තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ...//
ගහට පොත්ත වගේ ඉඳන් ඇස් දෙක වගේ මා රැක්කා
දිවැස් ලැබුණේ නැතත් අපේ අනාගතේ හැටි දැක්කා
අතේ සතේ නැති වෙනකොට නෑදෑයෝ දුරට යතේ
හලෝ මචං කියපු යහළුවෝ කවුරුත් ළඟින් නැතේ...
දුන් ඔවදන් නියමය තාත්තා දෙවියෙක්මය...//
තිත්තයි කරවිල කනකොට ඒ වුණාට ඇඟට ගුණයි
ඇත්තයි කොයි ලෙස කීවත් තාත්තා මගේ අංක එකයි
පිරිසිදු සෙනෙහස සීයට සීයයි නැහැ කිසි සැකයක්
තවමත් මතකෙට එන්නෑ හරියට ගැලපෙන කවියක්...
තාත්තාගේ හයියට ඈත් වුණා දුක් ගැට...//
අරගත්තත් මොන උපාධි MA, MBBS
තාත්තා නම් මහ ගස යට අපි ඔක්කොම තුත්තිරි ගස්
සත්තම් දැමුවේ තාත්තා මගේකන් දෙක පිරී යන්න
නැත්නම් අද වෙන්නේ මට වැරදි වලට හිරේ යන්න...
දුකට සැපට එකට ළඟින් හිටිය නිසා මගේ තාත්තේ
අපට හැකිවුණා හරියට අදින්න ජීවන කරත්තේ
තාත්තාගේ ටොක්කට වඳිමි දෑත් එක්කොට
(තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ...///)
Performances of Thaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Thaththa” on YouTube.
Reality Show Performances · 20
▶Reality Showතාත්තා - Thaththa/ Sujan Fernando Ft.Thilina Ruhunage 2020/ Sujan Fernando Ft.Thilina Ruhunage 2020
▶Reality ShowHarith Wijeratne - Haduna Gatthoth Oba Ma (හඳුනාගත්තොත් ඔබ මා) | The Knockouts | The Voice Sri LankaHarith Wijeratne - Haduna Gatthoth Oba Ma
▶Reality ShowThaththa Mata Anapu Tokka - තාත්තා මට | Udara Kaushalya | Hiru Star Season 2 | Super 18 | Episode 85Mata Anapu Tokka - මට
▶Reality ShowChalani Sithara Millawitiya - Haduna Gattot Oba (හඳුනාගත්තොත්) |Blind Auditions| The Voice Sri LankaChalani Sithara Millawitiya - Haduna Gattot Oba
▶Reality Show"Happy Birthday තාත්තී" | Hiru Star Season 05"Happy Birthday තාත්තී" 🥰
▶Reality ShowShehan Rangana | Haduna Gaththoth Oba Ma (හදුනාගත්තොත් ඔබ මා ) | Semi Final | The Voice Sri LankaShehan Rangana
▶Reality ShowNimesh Kalhara | Thaththa Mata Anapu Tokka (තාත්තා මට) | Live Shows | The Voice Sri LankaNimesh Kalhara
▶Reality ShowHaduna Gattot Oba Ma - හඳුනාගත්තොත් ඔබ මා | Chathurya | Hiru Star - Episode 04Haduna Gattot Oba Ma - හඳුනාගත්තොත් ඔබ මා
▶Reality ShowHaduna Gatthoth Oba Ma - හඳුනාගත්තොත් ඔබ මා | Shenuri Anjala Hiru Star Season 3 | Top 10 | Part 01Haduna Gatthoth Oba Ma - හඳුනාගත්තොත් ඔබ මා
▶Reality ShowHiru Star - Season 3 | හැත්තෑතුන්වන තරඟවටය...හැත්තෑතුන්වන තරඟවටය...
▶Reality Showතාත්තගෙ ප්‍රතිශතය - අසූ තිහයි | Hiru Star Season 05තාත්තගෙ ප්‍රතිශතය - අසූ තිහයි
▶Reality Showතාත්තා මට බැණ බැණ තමයි Audition එක්කන් ආවේ | Pramudi Gihansa | V Cast | The Voice Teens Sri Lanka S3Pramudi Gihansa
▶Reality Showතාත්තා නැතිවීම තමයි මගේ හොඳම Turning Point එක| Bhanu Prabasha | V Cast | The Voice Sri Lankaනැතිවීම තමයි මගේ හොඳම Turning Point එක
▶Reality Showනිරෝශා ගත්ත තීරණය ගැන අමල්ගේ ප්‍රසාදය | Hiru Star Season 04 | 2nd Roundනිරෝශා ගත්ත තීරණය ගැන අමල්ගේ ප්‍රසාදය
▶Reality Showතාත්තගෙ ප්‍රතිශතය - අසූ තිහයි | Hiru Star Season 05තාත්තගෙ ප්‍රතිශතය - අසූ තිහයි
▶Reality Showමේ හැමදේම මගේ අම්මයි තාත්තයි නිසා | Nikini Sansala | | V Cast | The Voice Sri Lankaමේ හැමදේම මගේ අම්මයි තාත්තයි නිසා
▶Reality Showඅම්මයි තාත්තයි මගේ හයියට හැම වෙලාවෙම ඉන්නවා | Siumi Sachinthani | V Cast | The Voice Sri Lankaඅම්මයි තාත්තයි මගේ හයියට හැම වෙලාවෙම ඉන්නවා
▶Reality Show"Happy Birthday තාත්තී" | Hiru Star Season 05"Happy Birthday තාත්තී" 🥰
▶Reality Showහැමදේම තාත්තා නිසා තමා | Senithma Rajapaksha | V Cast | The Voice Sri Lankaහැමදේම නිසා තමා
▶Reality Showදුවලා දිනන කොට තාත්තලා තමයි ගොඩක් සතුටු වෙන්නේ... | Hiru Star - Season 04දුවලා දිනන කොට තාත්තලා තමයි ගොඩක් සතුටු වෙන්නේ...
Live Performances · 1
Cover Versions · 8
▶Coverඔබ කිසිදා නොදුටු හිර ගෙදර කලා උළෙල | Thaththa (තාත්තා) | Sirasa TVSirasa TV
▶CoverThaththa Kavi Bana | තාත්තා කවි බණ | Badulle Samitha Thero | Tel 0719410080Kavi bana Samitha himi
▶CoverMage Thaththa | මගේ තාත්තා | සිංහල ළමා ගී | Sinhala Lama Gee | Sinhala Kids SongsBaby Hub
▶Cover"තාත්තා" කියන වචනෙත් ඇති දුවෙක්ට හිනා වෙලා ඉන්න...Hiru Star
▶CoverThaththa (තාත්තා) by Amandya UthpalieAmandya Uthpalie Official
▶CoverApe Thaththa අපේ තාත්තා Asanka PriyamanthaSRI Sindu
▶Coverතාත්තා (Thaththa)Gira with Priya / ගිරා with ප්‍රියා
▶Coverදුවලා දිනන කොට තාත්තලා තමයි ගොඩක් සතුටු වෙන්නේ... ඊළඟ පාර මෙතන මෙට්ටයක් දානවා තාත්තාට පිනුම් ගහන්නHiru Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaththa LyricsThaththa Lyrics Englishතාත්තාතාත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Jayashantha SongsSahan Jayashantha LyricsJayashantha Lyrics
