Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sahan Jayashantha
  3. Mama Kemathi Nenata Lyrics

Mama Kemathi Nenata Lyrics

by Sahan Jayashantha

“Jayamangala gee taaleta pimba pimba batadandu nala” (ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා), Mama Kemathi Nenata (මම කැමතියි නෑනට) lyrics: a Sinhala folk song sung by Sahan Jayashantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Jayamangala gee, and in Sinhala it is මම කැමතියි නෑනට ගී පද.

Details about the song Mama Kemathi Nenata including singer, lyricist, composer, and view count
SONGMama Kemathi Nenata
SINGERSahan Jayashantha
CATEGORYFolk, Love Songs
VIEWS37
UPDATEDMay 2026

Mama Kemathi Nenata Lyrics Singlish

Jayamangala gee taaleta pimba pimba batadandu nala
Jayapan bona sebala relak vilasata handa tala tala

Mama kemathi naenata naena kemathi nae mata....//

Rasa kara mama pawasannemi mini kinkini solawala
Asanu maenavi asanu maenavi asanu maenavi tutuwela

Mama kemathi naenata naena kemathi nae mata....//

(Parayana indunil keta denetehi athi kelmata
Wasanga nowan mehi kawuruda naenage eka baelmata...//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Poth tika turulata aran muwa madahasa reli peran
Paasal yana deweta dige naena mage raththaran...//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Mallumakata wel pala nelanna sihiniṅ sala
Yana vita rana monari wage mage hada kulmath kala...//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Adasanda wan nalalathe chandana thilakaya athe
Rikipila weni kes kalabata kithul raena peradethe...//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Naehambuḷ hada kithi kaewi nava rasadun sarasavi
Mage duppath paele inna enawada madhu madhavi...//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Muhudehi rala pela gaesi gamana sadisi yana laesi
Aegei magei adarayata aasiri mal waesi wasiyi....//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Oben labena thottuwe rasayata hada paththuwe
Kiri paniyi wage inna enawada mage wasthuwe....//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Karadara baadhaka maeddhe divi ganga pahalata aeddhe
Gal para deka peramune mona nadiya da naewathune....//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Hasaraeli naeththam muhune situwili lassana naehanae
Wedanawa naethi lowe jeewitha rasawath nowe....//)

Mama kemathi naenata naena kemathi nae mata....//

(Ganneda oba wadduwak naehae mata in padduwak
Hadamuda api koodu wak wemuda parawi joduwak....//)

Mama kemathi naenata naena kemathi nae mata....//

මම කැමතියි නෑනට ගී පද

ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා
ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන් මෙහි කවුරුද නෑනගෙ එක බැල්මට...//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන්
පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්...//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(මැල්ලුමකට වෙල් පළා නෙලන්න සිහිනිඟ සලා
යන විට රණ මොණරි වගේ මගෙ හද කුල්මත් කළා...//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(අඩසඳ වන් නළලතේ චන්දන තිළකය ඇතේ
රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ...//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(නැහැඹුල් හද කිති කැවී නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මධු මාධවී...//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(මුහුදෙහි රළ පෙල ගැසී ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසියි....//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ
කිරි පැණියි වගේ ඉන්න එනවද මගේ වස්තුවේ....//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ
ගල් පර දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ....//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(හසරැලි නැත්තම් මුහුණේ සිතුවිලි ලස්සන නෑහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ....//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

(ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක්....//)

මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

Performances of Mama Kemathi Nenata

Cover versions, live performances, and reality-show contestant performances of “Mama Kemathi Nenata” on YouTube.

Cover Versions · 10

▶
CoverMama Kamathiy Naanata Naana Kamathi Na Mata (මම කැමතියි නෑනට...නෑන කැමති නෑ මට)ERA_2W Studio
▶
Coverමම කැමතියි නෑනට-යකානැගලා නෝනට, විරිදු නලින්Viridu Nalin විරිදු නලින්
▶
CoverMama Kemathi Nenata 2 Yaka Negala Nonata-sahan jayashanthaSrilanaka Musicband
▶
Coverමම කැමතියි නෑනට නෑන කැමතිනෑ මටWijendra Somawansha
▶
Coverමම කැමතියි නෑනට / Mama Kemathie Nenata - සහන් ජයශාන්තC Creations
▶
CoverMama Kemathi Nenata | මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට (ජය මංගල ගී තාලෙට) | Reggea StyleShanezz Vibe
▶
Coverමම කැමතියි නෑනට... නෑන කැ�... [HQ]randhirRm
▶
Coverමම කැමතියි නෑනට, නෑන කැමති නෑ මට!!!!!!!!!!!!Ramiooens
▶
Coverමම කැමතියි නෑනට නෑන කැමති නෑ මට - mama kamathi nanata nana kamathi na mataAll media
▶
CoverMama Kamathi Nanata - මම කැමතියි නෑනට ( Sahan Jayashantha - සහන් ජයශාන්ත)SL Golden Theme

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mama Kemathi Nenata LyricsMama Kemathi Nenata Lyrics Englishමම කැමතියි නෑනටමම කැමතියි නෑනට ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Jayashantha SongsSahan Jayashantha LyricsJayashantha Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Mama Kemathi Nenata" by Sahan Jayashantha

Song Video

More from Sahan Jayashantha

  • Hikkaduwe Tharuna Kello Lyrics29
  • Thaththa Lyrics60
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38