Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sahan Jayashantha
  3. Hikkaduwe Tharuna Kello Lyrics

Hikkaduwe Tharuna Kello Lyrics

by Sahan Jayashantha

“Hikkaduwē taruna kello” (හික්කඩුවේ තරුණ කෙල්ලෝ): Hikkaduwe Tharuna Kello (හික්කඩුවේ තරුණ කෙල්ලෝ) lyrics, a Sinhala baila song sung by Sahan Jayashantha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hikkaduwē taruna, and in Sinhala it is හික්කඩුවේ තරුණ කෙල්ලෝ ගී පද.

Details about the song Hikkaduwe Tharuna Kello including singer, lyricist, composer, and view count
SONGHikkaduwe Tharuna Kello
SINGERSahan Jayashantha
CATEGORYBaila
VIEWS29
UPDATEDMay 2026

Hikkaduwe Tharuna Kello Lyrics Singlish

Hikkaduwē taruna kello
Mā gena salakilimath vī
Hadissi vunu nisa ovun
Atha ada dina boho duk vī

Kiwvata dän mehema kathā
Nähä thāmath kenek pathā //

Mē venakan mama hitiye
Boho satutin bava hithanna
Bālāporottuvak thiyēyi
Thavadurathath mehema inna

Āvata boru senehe papā
Karadara den kello epā
Āvata boru senehe papā
Vada den kalu kello epā

Sansārē sarana thurā
Sudu kellava hamuvana thuru
Aya venuven ādare man
Puda karanavā miya yana thuru

Enna mage atha allā
Badinemi pem onchillā //

Hoda kellak hoyanā eka
Kalunika hoyanavā vāgeyi
Vadayak nähä deyiyani
Thanikadakama boho agēyi

Āvata boru senehe papā
Karadara den kello epā
Āvata boru senehe papā
Vada den kalu kello epā

Lav karalā badinava man
Bähä bädalā lav karanna
Pav karalā nähenē man
Puluvani kellek labanna

Nangila me tika ahanna
Kapukam nam epā onna
Thanikada mata mehema inna
Āsayi man kal gewanna

Ehema kenek innava nam
Mā gena igi bigi karanna //
Bohoma hodin mā hamu vī
Ai lav yu bava kiyananna

හික්කඩුවේ තරුණ කෙල්ලෝ ගී පද

හික්කඩුවේ තරුණ කෙල්ලෝ
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔවුන්
ඇත අද දින බොහෝ දුක් වී

කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා //

මේ වෙනකන් මම හිටියේ 
බොහෝ සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තියෙයි
තවදුරටත් මෙහෙම ඉන්න

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා

සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මිය යන තුරු

එන්න මගේ අත අල්ලා
බදිනෙමි පෙම් ඔංචිල්ලා //

හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා

ලව් කරලා බදිනව මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලෙක් ලබන්න

නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න

එහෙම කෙනෙක් ඉන්නව නම්
මා ගැන ඉගි බිගි කරන්න //
බොහොම හොදින් මා හමු වී 
අයි ලව් යූ බව කියන්න


Performances of Hikkaduwe Tharuna Kello

Cover versions, live performances, and reality-show contestant performances of “Hikkaduwe Tharuna Kello” on YouTube.

Cover Versions · 2

▶
CoverHikkaduwe Tharuna Kello / හික්කඩුවේ තරුණ කෙල්ලෝ - Sahan JayashanthaC Creations
▶
Coverහික්කඩුවේ තරුණ කෙල්ලෝ සහන් කිව්ව පට්ටම විරිදුවMarjorie Waters

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hikkaduwe Tharuna Kello LyricsHikkaduwe Tharuna Kello Lyrics Englishහික්කඩුවේ තරුණ කෙල්ලෝහික්කඩුවේ තරුණ කෙල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Jayashantha SongsSahan Jayashantha LyricsJayashantha Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Hikkaduwe Tharuna Kello" by Sahan Jayashantha

More from Sahan Jayashantha

  • Mama Kemathi Nenata Lyrics37
  • Thaththa Lyrics60
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38