Adara Wadanin Lyrics
“Adara vadanin hita suwapath kala amma” (ආදර වදනින් හිත සුවපත් කළ අම්මා), Adara Wadanin (ආදර වදනින්) lyrics: a Sinhala Buddhist devotional song sung by Sahan Kavishka, with words by Kasun David and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is ආදර වදනින් ගී පද, and many know it simply as Adara vadanin.
| SONG | Adara Wadanin |
|---|---|
| SINGER | Sahan Kavishka |
| LYRICIST | Kasun David |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 11 |
| UPDATED |
Adara Wadanin Lyrics Singlish
Adara vadanin hita suwapath kala amma
Oba dun senehen vishwaya ma langa danuna
Amila wu budu guna asala ketharam thibuna
Budu ruwa dutuwe mihimatha nubagani amme....//
Ho ho....
Adu nothiya purawa ma kusagini niwala
Ma athi dadi keruwe nuba kandulali hanga
Maw guna mepamuna kiyala seema vayala
Gayanna baha mata anantha guna athi hinda....//
Ho ho....
Piya senehe soyalama handana witadi
Kandulali ketharam heluwada mage sudu amme
Oba budu wu dawasek ma rahula weela
Oba hata uwaten karanata pin ras karami....//
Adara vadanin....ආදර වදනින් ගී පද
ආදර වදනින් හිත සුවපත් කළ අම්මා
ඔබ දුන් සෙනෙහෙන් විශ්වය මා ළඟ දැනුණා
අමිල වු බුදු ගුණ අසලා කෙතරම් තිබුණා
බුදු රුව දුටුවේ මිහිමත නුබගෙනි අම්මේ....//
හෝ හෝ....
අඩු නොතියා පුරවා මා කුසගිනි නිවලා
මා ඇති දැඩි කෙරුවේ නුබ කඳුලැලි හංගා
මව් ගුණ මෙපමණ කියලා සීමා වයලා
ගයන්න බැහැ මට අනන්ත ගුණ ඇති හින්දා....//
හෝ හෝ....
පිය සෙනෙහේ සොයලා මා හඬනා විටදි
කඳුලැලි කෙතරම් හෙලුවද මගේ සුදු අම්මේ
ඔබ බුදු වු දවසක මා රාහුල වීලා
ඔබ හට උවටැන් කරනට පින් රැස් කරමී....//
ආදර වදනින්....Performances of Adara Wadanin
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Wadanin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Wadanin LyricsAdara Wadanin Lyrics Englishආදර වදනින්ආදර වදනින් ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Kavishka SongsSahan Kavishka LyricsKavishka LyricsTharindu Bandara ComposerKasun David Lyricist

