Pahasara Sina Lyrics
“Raa ahase kavi liyana sanda saaviye” (රෑ අහසේ කවි ලියන සඳ සාවීයේ): Pahasara Sina (පැහැසර සිනා) lyrics, a Sinhala love song sung by Sahan Kavishka, with words by Kasun David and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raa ahase, and in Sinhala it is පැහැසර සිනා ගී පද.
| SONG | Pahasara Sina |
|---|---|
| SINGER | Sahan Kavishka |
| LYRICIST | Kasun David |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Pahasara Sina Lyrics Singlish
Raa ahase kavi liyana sanda saaviye
Mohothak ahaganna me duka hite
Pahasara sina aage muwe
Amanaapa vee ma ekkalaa
Ahase sanda saaviye
Ahase sanda saaviye
Desawan pura aage katha
Mulu hitama chanchala velaa
Vashiyak wage aage sina
Netha ninda ada hangalaa
Kandulakata pera man kiyaa
Pahasara sina aage muwe
Amanaapa vee ma ekkalaa
Ahase sanda saaviye
Ahase sanda saaviye
Varuwak giyaa nodadaama ae
Mata kalpa gaanak wage
Thawa inna baa nethu hada vila
Uhulan na bari duka nisaa
Un thanama mam nevathilaa
Pahasara sina aage muwe
Amanaapa vee ma ekkalaa
Ahase sanda saaviye
Ahase sanda saaviyeපැහැසර සිනා ගී පද
රෑ අහසේ කවි ලියන සඳ සාවීයේ
මොහොතක් අහගන්න මෙ දුක හිතේ
පැහැසර සිනා ඈගේ මුවේ
අමනාප වී මා එක්කලා
අහසේ සඳ සාවීයේ
අහසේ සඳ සාවීයේ
දෙසවන් පුරා ඈගේ කතා
මුළු හිතම චංචල වෙලා
වශියක් වගේ ඈගේ සිනා
නෙත නින්ද අද හංගලා
කඳුලකට පෙර මන් කියා
පැහැසර සිනා ඈගේ මුවේ
අමනාප වී මා එක්කලා
අහසේ සඳ සාවීයේ
අහසේ සඳ සාවීයේ
වරුවක් ගියා නොදඩාම ඈ
මට කල්ප ගානක් වගේ
තව ඉන්න බෑ නෙතු හැඩ විලා
උහුලන්න බැරි දුක නිසා
උන් තැනම මම් නැවතිලා
පැහැසර සිනා ඈගේ මුවේ
අමනාප වී මා එක්කලා
අහසේ සඳ සාවීයේ
අහසේ සඳ සාවීයේRelated Songs and Tags
Pahasara Sina LyricsPahasara Sina Lyrics Englishපැහැසර සිනාපැහැසර සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Kavishka SongsSahan Kavishka LyricsKavishka LyricsTharindu Bandara ComposerKasun David Lyricist