Dewadasi Numba Kowil Bime Lyrics
by Sahara Flash
“devadasi numba kovil bime thaniwuna” (දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන): Dewadasi Numba Kowil Bime (දේවදාසි නුඹ කෝවිල් බිමේ) lyrics, a Sinhala love song sung by Sahara Flash, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as devadasi numba, and in Sinhala it is දේවදාසි නුඹ කෝවිල් බිමේ ගී පද.
| SONG | Dewadasi Numba Kowil Bime |
|---|---|
| SINGER | Sahara Flash |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Dewadasi Numba Kowil Bime Lyrics Singlish
(devadasi numba kovil bime thaniwuna
maligawa numba gawayi hite idi una
suwanda pottu nalale tiya tilaka andana
dawasa langayi man innam angili gena gena)..//
sadakalikai sitwala benda alaya
dara ganne kohomada mage site wegaya
kewil bere handa paradana sina seelaya
epa wela innne mama kelasa premia
ane swamine man hari bayayi owata
adapali aduwak na asunoth gamata
pusari langa enawa karachalmata
mahaththiya kovila langa epa innata
devadasi numba kovil....
sina poruwen basa yana devadasiye
tiya ganne kawadada numbe daetha ma laye
pahan niwee nam delwana pujasanaye
aeth wela inne mama kelasa premiye
kale gena kiri tika ihirila kalabale
ane deiyo kopa welaawathda kovile
hina wela ada gahuwata obe adare
epa wela inne man ane swamine
devadasi numba kovil....//
dawasa langayi man innam angili gena gena..//දේවදාසි නුඹ කෝවිල් බිමේ ගී පද
(දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන
මාලිගාව නුඹ ගාවයි හිතේ ඉදි උන
සුවඳ පොට්ටු නලලේ තියා තිලක අන්දන
දවස ලඟයි මං ඉන්නම් ඇඟිලි ගැන ගැන)..//
සදාකාලිකයි සිත්වල බැන්ද ආලය
දරා ගන්නේ කොහොමද මගෙ සිතේ වේගය
කැවිල් බෙරේ හඬ පරදන සිනා සීලය
එපා වෙලා ඉන්නේ මම කෙලෙස ප්‍රේමිය
අනේ ස්වාමිනේ මං හරි බයයි ඔව්වට
ආඩපාලි අඩුවක් නෑ ඇසුනොත් ගමට
පුසාරී ලඟ එනවා කරච්චල්මට
මහත්තියා කෝවිල ලඟ එපා ඉන්නට
දේවදාසි නුඹ කෝවිල්....
සිනා පෝරුවෙන් බැස යන දේවදාසියේ
තියා ගන්නේ කවදද නුඹේ දෑත මා ලයේ
පහන් නිවී නම් දැල්වෙන පූජාසනයේ
ඈත් වෙලා ඉන්නේ මම කෙලෙස ප්‍රේමියේ
කළේ ගෙනා කිරි ටික ඉහිරිලා කලබලේ
අනේ දෙයියෝ කෝප වෙලාවත්ද කෝවිලේ
හිනා වෙලා අඬ ගැහුවට ඔබේ ආදරේ
එපා වෙලා ඉන්නේ මං අනේ ස්වාමිනේ
දේවදාසි නුඹ කෝවිල්....//
දවස ලඟයි මං ඉන්නම් ඇඟිලි ගැන ගැන..//Performances of Dewadasi Numba Kowil Bime
Cover versions, live performances, and reality-show contestant performances of “Dewadasi Numba Kowil Bime” on YouTube.
Live Performances · 2
Cover Versions · 4
▶Coverදේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන - Sahara Flash | Dewadasi Numba | Mr.Mihil | Tunes SangetheeTunes Sangethee
▶CoverUnbelievable Moments with Dewadasi Nuba Kovil Bime Thaniwuna You Won't Believe What HappenedSinhala TOP Music
▶CoverBeat Saber - Sahara Flash - Dewadasi Nuba Kovil Bime Taniuna (දේවදාසි නුඹ කෝවිල් බිමේ) [Expert]BitcoinGrinding
▶Coverදේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන Dewadasi NumbaMusic Reef
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewadasi Numba Kowil Bime LyricsDewadasi Numba Kowil Bime Lyrics Englishදේවදාසි නුඹ කෝවිල් බිමේදේවදාසි නුඹ කෝවිල් බිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSahara Flash SongsSahara Flash LyricsFlash Lyrics

