Rawatune Mamai Lyrics by Sahara Flash
Rawatune Mamai (රැවටුණේ මමයි) is a Sinhala song sung by Sahara Flash. The lyrics were written by Uvindu Gayashan, and the music is composed by Tharindu Costha. This page presents the Rawatune Mamai lyrics in Sinhala script (රැවටුණේ මමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rawatune Mamai |
|---|---|
| SINGER | Sahara Flash |
| LYRICIST | Uvindu Gayashan |
| COMPOSER | Tharindu Costha |
| VIEWS | 6 |
| UPDATED |
Rawatune Mamai Lyrics
Rawatune mamai tani wune mamai.....
Panata wadiya mata aadare kiwwa
Boru porondu koti ganan dunna
Ahinsakai wage muna penna
Danne na mawa daala penna.....
Rawatune mamai tani wune mamai
Kotte badan eli wenakan anduwe duka nisai
Peradune mamai weradune matai
Winda wedanawa danne deiyo witramai.......
Battery bahinakan eyage wikara samayan
Ahan indapu mage kana aney honda ganan
Irida ude park gihilla denna kadapu mal
Wisikaraada ada koheda oya raththaran.....
Rawatune mamai.......
Kadala gotta shape kara bade gindara
Rail pili wala awidan giya mathakada
Horen horen cover wela dunna kis gena
Ape rahas danne welle galu muwadora.....
Rawatune mamai.......රැවටුණේ මමයි ගී පද
රැවටුණේ මමයි තනි වුණේ මමයි.....
පණට වැඩිය මට ආදරේ කිව්වා
බොරු පොරොන්දු කෝටි ගණන් දුන්නා
අහිංසකයි වගේ මූණ පෙන්නා
දන්නෙම නෑ මාව දාලා පැන්නා.....
රැවටුණේ මමයි තනි වුණේ මමයි
කොට්ටේ බදන් එළි වෙනක්න් ඇඬුවේ දුක නිසයි
පැරදුණේ මමයි වැරදුණේ මටයි
වින්ද වේදනාව දන්නේ දෙයියෝ විතරමයි.......
බැටරි බහිනකන් එයාගේ විකාර සමයං
අහන් ඉඳපු මගේ කණට අනේ හොඳ ගණන්
ඉරිදා උදේ පාක් ගිහින් දෙන්නා කඩපු මල්
විසිකරාද අද කොහේද ඔයා රත්තරන්.....
රැවටුණේ මමයි.......
කඩල ගොට්ට ෂේප් කරා බඩේ ගින්දර
රේල් පීලි වල ඇවිදන් ගියා මතකද
හොරෙන් හොරෙන් කවර් වෙලා දුන්න කිස් ගැන
අපේ රහස් දන්නේ වැල්ලේ ගාලු මුවදොර.....
රැවටුණේ මමයි.......
Related Songs and Tags
Rawatune Mamai LyricsRawatune Mamai Lyrics Englishරැවටුණේ මමයිරැවටුණේ මමයි ගීතයේ පද පෙළLyrics With TransliterationSahara Flash SongsSahara Flash LyricsFlash LyricsTharindu Costha ComposerUvindu Gayashan Lyricist