Mihithale Unusum Wune Lyrics
by Sahara Flash
“Mihithale unusum wune” (මිහිතලේ උණුසුම් වුණේ): Mihithale Unusum Wune (මිහිතලේ උණුසුම් වුණේ) lyrics, a Sinhala inspirational song sung by Sahara Flash, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මිහිතලේ උණුසුම් වුණේ ගී පද.
| SONG | Mihithale Unusum Wune |
|---|---|
| SINGER | Sahara Flash |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 17 |
| UPDATED |
Mihithale Unusum Wune Lyrics Singlish
Mihithale unusum wune
Kirulatayi sarasune
Weerayen savi shakthiyen
Satanatayi sarasune
Mithudam rakagena peramuna aragena
Sihanada raw denne
Lakmawa sanasana kirulin sarasana
Nawa yugayayi enne...
Hari sarayi widuliya wage
Thana nillath rathu we
Siha dhaja leladena
Lak nama raw dena
Wasanthayayi enne...
Jaya labayi apa siha petaw
Purawayi jaya pane
Satanata sarasemu weeraya laba demu
Rok wemuyahaluwane...
Mihithale unusum...මිහිතලේ උණුසුම් වුණේ ගී පද
මිහිතලේ උණුසුම් වුණේ
කිරුලටයි සැරසුණේ
වීර්යෙන් සවි ශක්තියෙන්
සටනටයි සැරසුණේ
මිතුදම් රැකගෙන පෙරමුණ අරගෙන
සිහනද රැව් දෙන්නේ
ලක්මව සනසන කිරුළින් සරසන
නව යුගයයි එන්නේ...//
හරි සැරයි විදුලිය වගේ
තණ නිල්ලත් රතු වේ//
සිහ ධජ ලෙලදෙන
ලක් නම රැව් දෙන
වසන්තයයි එන්නේ...//
ජය ලබයි අප සිහ පැටව්
පුරවයි ජය පානේ//
සටනට සැරසෙමු වීර්ය ලැබ දෙමු
රොක් වෙමු යහළුවනේ...
මිහිතලේ උණුසුම්...
Related Songs and Tags
Mihithale Unusum Wune LyricsMihithale Unusum Wune Lyrics Englishමිහිතලේ උණුසුම් වුණේමිහිතලේ උණුසුම් වුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationSahara Flash SongsSahara Flash LyricsFlash Lyrics