Dewlowa Deviyane Lyrics by Eddie JayamanneSaman De Silva
Dewlowa Deviyane (දෙව්ලොව දෙවියනේ) is a Sinhala song sung by Eddie Jayamanne and Saman De Silva. The lyrics were written by P.L.J. Nandakeerthi, and the music is composed by B.S. Perera. This page presents the Dewlowa Deviyane lyrics in Sinhala script (දෙව්ලොව දෙවියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewlowa Deviyane |
|---|---|
| SINGER | Eddie Jayamanne, Saman De Silva |
| LYRICIST | P.L.J. Nandakeerthi |
| COMPOSER | B.S. Perera |
| VIEWS | 49 |
| UPDATED |
Dewlowa Deviyane Lyrics
(devlowa deviyane mage dev swamine
gaenun hata mokada me wune)..//
padupul aasane naeddo unu wune
gaenu pirimi wenna hadanne
mehema giyoth ane deviyane
pirimi apata monawada wenne
gaenunne lowa raja wenne
devlowa deviyane mage dev swamine
gaenun hata mokada me wune
padupul aasane naeddo unu wune
gaenu pirimi wenna hadanne
inna hitinnata ge dora naetuwata
kanna naetuwa bada ginne marunata
kalisan aendoth yakek wunath mata
deyiyo dani gaenunge mole gena
devlowa deviyane....
bel bel botam kiyala daen andina kalisan
mini mini gawm yuge ong giya pension
taxi wage kaerakenawa maxi kiyala diga aendum
onna bolan awa aluth thale aege nae aendum
devlowa deviyane....
saari unath adinna kaemati
ona taram pirimi lowa aethi
namuth lowa mokatada gaenun nomathi
devlowa deviyane....දෙව්ලොව දෙවියනේ ගී පද
(දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ
ගෑනුන් හට මොකද මේ වුනේ)..//
පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ
ගෑනු පිරිමි වෙන්න හදන්නේ
මෙහෙම ගියොත් අනේ දෙවියනේ
පිරිමි අපට මොනවද වෙන්නේ
ගෑනුන්නේ ලොව රජ වෙන්නේ
දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ
ගෑනුන් හට මොකද මේ වුනේ
පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ
ගෑනු පිරිමි වෙන්න හදන්නේ
ඉන්න හිටින්නට ගේ දොර නැතුවට
කන්න නැතුව බඩ ගින්නේ මැරුණට
කලිසං ඇන්දොත් යකෙක් වුනත් මට
දෙයියො දනී ගැණුන්ගේ මොලේ ගැන
දෙව්ලොව දෙවියනේ....
බෙල් බෙල් බොටම් කියල දැන් අඳිනා කලිසං
මිනි මිනි ගවුම් යුගේ ඕං ගියා පැන්ෂන්
ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියල දිග ඇඳුම්
ඔන්න බොලං ආව අළුත් තාලෙ ඇඟේ නෑ ඇඳුං
දෙව්ලොව දෙවියනේ....
සාරි උනත් අදින්න කැමති
ඕන තරම් පිරිමි ලොව ඇතී
නමුත් ලොව මොකටද ගෑනුන් නොමැතී
දෙව්ලොව දෙවියනේ....Performances of Dewlowa Deviyane
Cover versions, live performances, and reality-show contestant performances of “Dewlowa Deviyane” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶Reality ShowDewlowa Deviyane – දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | meRukshan Chandrasena
Cover Versions · 8
▶CoverDewlowa deviyane.දෙව්ලොව දෙවියනෙ (Rukshan chandrasena.) # LikeSHEN SK
▶CoverSaman De silva with flashback | දෙව්ලොව දෙවියනේ| dew lowa deviyane| සමන් ද සිල්වාSL FLASH MUSIC
▶CoverDewlowa Dewiyane / Karoke / Saman de Silva ( Edi Jayamanne )/ දෙව්ලොව දෙවියනේ / සමන් ද සිල්වාTshan Entertainment Karaoke / Backing Track
▶CoverDewlowa Deviyane (දෙව්ලොව දෙවියනේ) - Desmond De SilvaTorana Music
▶Coverදෙව්ලොව දෙවියනේ BEJI සජිත්ගේ හඩින් Full Blast වේදිකාවේ...BEJI Live Musical Band
▶CoverDewlowa Deviyane Song. Saman De Silva Song. Dewlowa Deviyane Mage Dewsamine Song.Sethmina Dilshan
▶Coverටිකක් වයස ගියාට Voice එක එදා වගේමයි සමන් ද සිල්වා දෙව්ලොව දෙවියනේ With Flashback Superb BackingBest Hitz SL
▶Coverදෙව්ලොව දෙවියනේ - සමන් ද සිල්වාPhoto editor
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewlowa Deviyane LyricsDewlowa Deviyane Lyrics Englishදෙව්ලොව දෙවියනේදෙව්ලොව දෙවියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationEddie Jayamanne SongsEddie Jayamanne LyricsJayamanne LyricsB.S. Perera ComposerP.L.J. Nandakeerthi Lyricist