Edi Binda Mana Banda (Aloko Udapadi) Lyrics
“Seda paharak se” (සැඩ පහරක් සේ), Edi Binda Mana Banda (Aloko Udapadi) (එඩි බින්දා මන බන්දා (ආලෝකෝ උදපාදී)) lyrics: a Sinhala Buddhist devotional song sung by Samantha Perera, with words by Rambukkana Siddhartha Thera and music by Milinda Tennakone, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Seda paharak, and in Sinhala it is එඩි බින්දා මන බන්දා (ආලෝකෝ උදපාදී) ගී පද.
| SONG | Edi Binda Mana Banda (Aloko Udapadi) |
|---|---|
| SINGER | Samantha Perera |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Milinda Tennakone |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 49 |
| UPDATED |
Edi Binda Mana Banda (Aloko Udapadi) Lyrics Singlish
Seda paharak se
Ekamuthu vu da..
Ve raenak se..
Ran koth banda..
Edi binda..mana banda
Valagamba.. nara ninda..//
Avi hadena
Avi gatena
Handa asena
Nada demina
Rata namina
Ekathu vena
Tharuna dana
Viriyena
Perata ena
Mahima balav
Sakdev raju
Vilasa ena
Edi binda mana banda
Valagamba nara ninda.//එඩි බින්දා මන බන්දා (ආලෝකෝ උදපාදී) ගී පද
සැඩ පහරක් සේ
එකමුතු වූ දා..
වේ රෑනක් සේ..
රන් කොත් බැන්දා..
එඩි බින්දා..මන බන්දා
වළගම්බා.. නර නින්දා..//
අවි හැදෙනා
අවි ගැටෙනා
හඞ ඇසෙනා
නද දෙමිනා
රට නමිනා
එකතු වෙනා
තරුණ දනා
විරියෙනා
පෙරට එනා
මහිම බලව්
සක්දෙව් රජු
විලස එනා
එඩි බින්දා මන බන්දා
වළගම්බා නර නින්දා.//
Performances of Edi Binda Mana Banda (Aloko Udapadi)
Cover versions, live performances, and reality-show contestant performances of “Edi Binda Mana Banda (Aloko Udapadi)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Edi Binda Mana Banda (Aloko Udapadi) LyricsEdi Binda Mana Banda (Aloko Udapadi) Lyrics Englishඑඩි බින්දා මන බන්දා (ආලෝකෝ උදපාදී)එඩි බින්දා මන බන්දා (ආලෝකෝ උදපාදී) ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Perera SongsSamantha Perera LyricsPerera LyricsMilinda Tennakone ComposerRambukkana Siddhartha Thera Lyricist
