Hitha Manamalakam Karai Lyrics by Samantha Perera
Hitha Manamalakam Karai (හිත මනමාලකම් කරයි) is a Sinhala song sung by Samantha Perera. This page presents the Hitha Manamalakam Karai lyrics in Sinhala script (හිත මනමාලකම් කරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Manamalakam Karai |
|---|---|
| SINGER | Samantha Perera |
| VIEWS | 15 |
| UPDATED |
Hitha Manamalakam Karai Lyrics
Hita manamalakam karayi
Sithivili seetalen gaheyii //
Andure nuhura serisarayi
Gee kirilliye ....
Unusum piyapataka aduwa mata daneyi //
Le kati seetalen mideyi
Tanikam dosin haa purayi
Raa yama rosayen pireyi
Gee kirilliye
Unusum piyapataka aduwa mata daneyi //
Valapena muhuna hari sarayi
Sulagata haadu amathakayi
Nidineti heena esa hariyi
Gee kirilliye
Unusum piyapataka aduwa mata daneyi //
Hita manamalakam ....//හිත මනමාලකම් කරයි ගී පද
හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි //
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ ....
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑ යම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //
වැලපෙන මුහුන හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //
හිත මනමාලකම් ....//
Performances of Hitha Manamalakam Karai
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Manamalakam Karai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHitha Manamalakam Karai @ Tone Poem with Samantha PereraRoo Tunes
▶CoverHitha manamalakam karai - හිත මනමාලකම් කරයිBrothers Sri Lanka BSL
▶Coverහිත මනමාලකම් කරයිSadeasi music video
▶CoverHitha Manamalakam Karai (හිත මනමාළකම් කරයි) WhatsApp Status Video (Sinhala)Damika Serasinghe
▶Coverහිත මනමාලකම් කරයි | සමන්ත පෙරේරා | HITHA MANAMALAKAM KARAI | SAMANTHA PERERAසිතුවිලි
▶CoverSamantha Perera Hitha Manamalakam Karai@MedaperadigaChannelMedaperadiga channel
▶CoverHitha Manamalakam Karai Song coverMalith Anjana
▶CoverHItha Manamalakam Karai (හිත මනමාලකම් කරයි) | Rock Saami Remake by Joker Music StudioJoker Music Studio
▶CoverHitha Manamalakam Karai | හිත මනමාලකම් කරයිSM Miyurusara Gee - මියුරුසර ගී
▶Coverහිත මනමාලකම් කරයි|සමන්ත පෙරේරා|Hitha manamalakam krai|Samantha PereraADS Creation
▶Coverහිත මනමාලකම් කරයි සිතිවිලි සීතලෙන් ගැහෙයිනෙලුම් ගි දැහැන Sudesh
▶Coverහිත මනමාලකම් කරයි..| සනත් මංජුල | Hitha manamalakam karai | sanath manjulaSanath Manjula
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Manamalakam Karai LyricsHitha Manamalakam Karai Lyrics Englishහිත මනමාලකම් කරයිහිත මනමාලකම් කරයි ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Perera SongsSamantha Perera LyricsPerera Lyrics
