Suwandai Mal Suwanda Se Lyrics
“Suwandai mal suwada se” (සුවඳයි මල් සුවඳ සේ), Suwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) lyrics: a Sinhala love song sung by Samantha Perera and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳයි මල් සුවඳ සේ ගී පද.
| SONG | Suwandai Mal Suwanda Se |
|---|---|
| SINGER | Samantha Perera, Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Suwandai Mal Suwanda Se Lyrics Singlish
Suwandai mal suwada se
Mihiriyi mee pani wage
Jeevath wenna aasai
Hemadama himidiriya se
Mal piyali wisirena wage
Ron suwada sulangata dane
Naha puduwa siniduyi e suwada puruduyi
Malu kekulu pudinna wage
Suwandai mal suwada ....
Diya kadithi nilbara wune
Podi thiththa petawuntane
Allanna aasai un ekka yaalui
Peenanna diya kadithi gaane
Suwandai mal suwada ....සුවඳයි මල් සුවඳ සේ ගී පද
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මල් පියලි විසිරෙන වගේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිදුයි ඒ සුවද පුරුදුයි
මලු කැකුළු පූදින්න වාගේ
සුවඳයි මල් සුවඳ ....
දිය කඩිති නිල්බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ
සුවඳයි මල් සුවඳ ....Performances of Suwandai Mal Suwanda Se
Cover versions, live performances, and reality-show contestant performances of “Suwandai Mal Suwanda Se” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSuwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) - Kasun Kalhara and Sashika NisansalaSuresh Maliyadde
▶CoverGee Mandawa UK 2019 - SUWANDAI MAL SUWANDA SE, by Raween Kanishka and Sashika NisansalaGee Mandawa
▶CoverSuwandai Mal Suwanda Se || (සුවඳයි මල් සුවඳ සේ) || Kasun Kalhara and Sashika Nisansalaeminent productions
▶Coverසුවඳයි මල් සුවඳ සේ | අමන්ද්‍යා උත්පලි | Suwandai Mal Suwanda Se | Amandya UthpaliePolkichcha - පොල්කිච්චා
▶CoverSuwadai Mal (සුවඳයි මල් ) - සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල|ඇසල කළුවර ටෙලි නිර්මාණය ඇසුරිනිSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverSuwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) | Madhavee Anthony | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSuwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) - Ivanka Peiris | "Leisure time" at RupavahiniIvanka Peiris
▶Cover"Suwandai Mal Suwanda se"(සුවඳයි මල් සුවඳ සේ )-Samantha Perera,Shashika nisansala- cover version.Kevin Perera
▶Coverසුවඳයි මල් සුවඳ සේ සමන්ත , නදිමාල් Suwadai Mal Suwada Se NadeemalSound Waves SL
▶CoverSuwadai Mal Suwada Se | සුවඳයි මල් සුවඳ සේ | [ cover ] Priyangani Nikeshala | Udesh indulaPriyangani Nikeshala
▶Coverසුවඳයි මල් සුවඳ සේ - Suwadai Mal Suwanda Se Leya Saha Laya Jackson AnthonySL Music Covers
▶Coverසුවඳයි මල් සුවඳ සේ | suwadai mal suwada se | kasun kalhara | shahika nisansala | coverMusical sounds (M.S)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwandai Mal Suwanda Se LyricsSuwandai Mal Suwanda Se Lyrics Englishසුවඳයි මල් සුවඳ සේසුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Perera SongsSamantha Perera LyricsPerera Lyrics


